SINHALA MOVIES

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,165
    113
    Sgt. Punchi Soma nadda?

    ඔය උදයකාන්ත කියන ඵකාගේ ෆිල්ම්ස් දැන් මෙලෝ වැඩක් නෑ...ගින්දරී 3 බලන්න ගිහින්‍ බාගයක් බලලා ගෙදර ගියා අපි..ෆිල්ම් ඵක බලන්න අාපු සමහර උන්‍ ගොරව ගොරව නිදි ඒ අස්සේ..අපරාදේ උගේ ෆිල්ම්ස් හෝල් වලට ගිහින් බලන සල්ලි..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    'මචං' සිංහල ෆිල්ම් එක නැද්ද ? youtube තියෙන්නේ low quality එකක්