sinhala+muslim ගාල්ලේ_මරාගනී

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    sinhala+muslim ගාල්ලේ_මරාගනී

    මේක ආයෙත් බලපල්ලා මෝඩ හරක්

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යුද්ධේ නැතුව පාළුයි..:angry:

    23621425_1895218854142132_4583971404517724205_n.jpg

    23658572_1895218887475462_6955128476913562693_n.jpg

    23658867_1895218934142124_4493917665273104482_n.jpg

    23621687_1895218964142121_3867563233783971658_n.jpg

    23754718_1895218990808785_7135574196987220117_n.jpg
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යුද්ධේ නැතුව පාළුයි..:angry:

    ඔබතුමා හෙන දාර්ශනිකයෙක් වගේ.
    දැන් මොකද්ද වෙලා තියෙන්නේ ? යුද්දේ ඕනේ කියලද ගහගෙන තියෙන්නේ ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ මොකද ඔය iraj ගෙ සිංදුවක් දාන්නේ වෙච්ච දේ කියපන්
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    තොට ඕන දෙයක් කරගනින්.මගෙන් අහන්නේ.බූරුවා.

    ලබ්බටද මේක දැම්මෙ එහෙනම්, ඔලුව වටේ අත දාල නහය අල්ලන්නෙ නැතුව කෙලින්ම හම්බයට කඩේ ගියානම් නරකද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔබතුමා හෙන දාර්ශනිකයෙක් වගේ.
    දැන් මොකද්ද වෙලා තියෙන්නේ ? යුද්දේ ඕනේ කියලද ගහගෙන තියෙන්නේ ?

    වෙච්ච දේ කිව්වහම උබ යන්නද?අනේ මේ ගිහින් ආයෙත් බුදියගනින් බන්.ඉන්ටර්නෙට් hero :rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලබ්බටද මේක දැම්මෙ එහෙනම්, ඔලුව වටේ අත දාල නහය අල්ලන්නෙ නැතුව කෙලින්ම හම්බයට කඩේ ගියානම් නරකද?

    හම්බයට කඩේ ගියේ නැහැ බූරුවෝ.ඉරාජ් කියන්නේ හම්බයෙක්ද?:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹ මොකද ඔය iraj ගෙ සිංදුවක් දාන්නේ වෙච්ච දේ කියපන්

    වෙච්ච දේ ඉරාජ්ගේ වීඩියෝ එක බලලා හිතා ගන්න බැරිද?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වෙච්ච දේ කිව්වහම උබ යන්නද?අනේ මේ ගිහින් ආයෙත් බුදියගනින් බන්.ඉන්ටර්නෙට් hero :rofl:

    උඹ පව් බන්. මම ඇහුවේ මොකද්ද උනේ කියලා විතරයි.
    මොකද වෙච්ච දේ දන්නේ නැතුව පෝස්ට් දැම්ම කියල තේරුමක් නැනේ
    යුද්දේ නැතුව පාලුයි වගේ අති දාර්ශනික වාක්‍ය තේරුන් ගන්න අමාරුයි කොහොමත්.
    ඉන්ටෙර්නෙට් හීරෝ වෙන්න හදන්නේ කව්ද කියල පේනවා.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    හම්බයට කඩේ ගියේ නැහැ බූරුවෝ.ඉරාජ් කියන්නේ හම්බයෙක්ද?:rofl:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව වීඩියෝ එකේ තේරුම කියපන් උඹ ඒක බැලුවනම්. තොපි වගේ සහජීවන පොන්නයෝ නිසා තමා මේ රටට කෙල වෙලා තියෙන්නෙ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹ පව් බන්. මම ඇහුවේ මොකද්ද උනේ කියලා විතරයි.
    මොකද වෙච්ච දේ දන්නේ නැතුව පෝස්ට් දැම්ම කියල තේරුමක් නැනේ
    යුද්දේ නැතුව පාලුයි වගේ අති දාර්ශනික වාක්‍ය තේරුන් ගන්න අමාරුයි කොහොමත්.
    ඉන්ටෙර්නෙට් හීරෝ වෙන්න හදන්නේ කව්ද කියල පේනවා.

    ඇයි ඔය අනිත් උන් දාල තියෙන්නේ ත්‍රෙඩ් ඒ ගැන.උබ දැන් නැගිට්ටා කියලා මම මොනා කරන්නද?උබ කියන්නේ උන් තාපු ඒවා මට ආයේ ආයේ repost කරන්න කියලද?:D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වෙච්ච දේ ඉරාජ්ගේ වීඩියෝ එක බලලා හිතා ගන්න බැරිද?

    උඹ මරු කතානේ කියවන්නේ,ඕක බලලා අපි කොහොමද එතන වුන දේවල් කියන්නේ.හරියට වුන සිදුවීම දාන්න
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව වීඩියෝ එකේ තේරුම කියපන් උඹ ඒක බැලුවනම්. තොපි වගේ සහජීවන පොන්නයෝ නිසා තමා මේ රටට කෙල වෙලා තියෙන්නෙ.

    වීඩියෝ එකක් බලලා තේරුම් ගන්න බැරි උබලා වගේ උන් කොහොමද බන් රටක් හදන්නේ.:rofl:ගිහින් ආයෙත් බුදිය ගනින් බන් පව් නොදී.මම උබට මේ ත්‍රෙඩ්එක PM කරේ නැහැනේ.උබ මොකෝ පැනලා දෙන්නේ?:P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇයි ඔය අනිත් උන් දාල තියෙන්නේ ත්‍රෙඩ් ඒ ගැන.උබ දැන් නැගිට්ටා කියලා මම මොනා කරන්නද?උබ කියන්නේ උන් තාපු ඒවා මට ආයේ ආයේ repost කරන්න කියලද?:D

    සමාවෙන්න, අපි ඉරජ්ගේ සින්දුව අහල උඹේ දාර්ශනික පෝස්ට්ස් කියෝලා තේරුන් ගන්නං
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සමාවෙන්න, අපි ඉරජ්ගේ සින්දුව අහල උඹේ දාර්ශනික පෝස්ට්ස් කියෝලා තේරුන් ගන්නං

    දාර්ශනික.:rofl::rofl:.ත්‍රෙඩ් එකක් දාලා වචනයක් කිව්වහම දාර්ශනික.:rofl::rofl:.කොහෙද යන පිස්සෙක්.:rofl::rofl: