sinhala+muslim ගාල්ලේ_මරාගනී

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    වීඩියෝ එකක් බලලා තේරුම් ගන්න බැරි උබලා වගේ උන් කොහොමද බන් රටක් හදන්නේ.:rofl:ගිහින් ආයෙත් බුදිය ගනින් බන් පව් නොදී.මම උබට මේ ත්‍රෙඩ්එක PM කරේ නැහැනේ.උබ මොකෝ පැනලා දෙන්නේ?:P

    public forum ekaka තිබුන නිසා reply කලේ, අපරාදේ ඕක මෙතන නොදා උඹේ ෆේස්බුක් එකේ දාන්න තිබුනෙ :D:D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    උබට පෙනුනේ මේක විතරද බන්?ඇයි උබට මොකක්ද තියෙන ප්‍රශ්නේ මම ඉරාජ්ගේ සින්දුවක් මේකේ දැම්මහම?මේකේ ඉරාජ්ගේ සින්දු දාන්න තහනම් ද?අනික මට ඕන එකක් මේකේ මම දානවා.මේ සයිට් එක උබේ නෙමෙයිනේ.:rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව වීඩියෝ එකේ තේරුම කියපන් උඹ ඒක බැලුවනම්. තොපි වගේ සහජීවන පොන්නයෝ නිසා තමා මේ රටට කෙල වෙලා තියෙන්නෙ.

    Gon harak booruwo ratak diunu wenna nan same thienna ona. Demallu ekka awurudu 30 maragena rata diunu wunada? Umbala wage booru puthala nisa thamai me rate kisi diunuwak neththe. :)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දාර්ශනික.:rofl::rofl:.ත්‍රෙඩ් එකක් දාලා වචනයක් කිව්වහම දාර්ශනික.:rofl::rofl:.කොහෙද යන පිස්සෙක්.:rofl::rofl:

    මේ සිද්ධියයි, යුද්දෙයි අතර සම්බන්දෙ මම හොයන්නේ
    පෝස්ට් එකක් දාපු පලියට පිස්සු කියන්නෙපා බන්.
    උඹ ඔක්කොම දන්න එකෙක් වගේ පේන්නේ. එකයි ඇහුවේ.
    සිද්ධිය හරියට කියපන්කෝ ? හැම එකේම තියෙන්නේ හංගලා නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Gon harak booruwo ratak diunu wenna nan same thienna ona. Demallu ekka awurudu 30 maragena rata diunu wunada? Umbala wage booru puthala nisa thamai me rate kisi diunuwak neththe. :)

    :yes:මේ වගේ මොලයක් නැති දෙයක් තේරුම් ගන්න බැරි අපතයොද බන් මේකේ ඉන්නේ.ආපෝ අපරාදේ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.ගෑණුන්ගේ හෙළුවැලි ෆොටෝ ටිකක් දැම්මනම් ඉවරයි.:D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙයට වග කිව යුතු අය:

    Gnanasara.jpg

    Most-ven-Kiribathgoda-Gnanananda-Thero.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මේ සිද්ධියයි, යුද්දෙයි අතර සම්බන්දෙ මම හොයන්නේ
    පෝස්ට් එකක් දාපු පලියට පිස්සු කියන්නෙපා බන්.
    උඹ ඔක්කොම දන්න එකෙක් වගේ පේන්නේ. එකයි ඇහුවේ.
    සිද්ධිය හරියට කියපන්කෝ ? හැම එකේම තියෙන්නේ හංගලා නේ.

    යුද්දෙදි මිනිස්සු මැරෙනවා.මේ වගේ දේවල් වලිනුත් මිනිස්සු මැරෙනවානේ බ්‍රෝ.තේරුනාද මන්දා.:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පසුගිය බ‍්‍රහස්පතින්දා සිංහලයෙක් මුස්ලිම් එකෙක් හප්පලා...
    මුස්ලිම් ගැන්සියක් ඌට ගහල....
    ඒකට ඊයේ රැු රිටන් එක දීලා....
    ඕකයි කතාව...

    Several buildings have been set on fire and damaged in the Gintota area in Galle yesterday, following a commotion among the communities living in the area.

    According to the Vice President of the Sri Lanka Muslim Council, the incident had begun on Thursday when a man identified as a Sinhalese had knocked a man who was identified as a Muslim with his bike. Thereafter an alleged gang of Muslims had attacked the Sinhala man.

    This was followed with the Sinhalese individual returning with a gang of his own, Ahmed said, which erupted in a scuffle that led to the turmoil that encompassed the Gintota area.

    At the time of writing, the Police media unit told the Daily FT that a Special Task Force Team along with the police riot squad had been deployed to the area.

    Police and the STF had used tear gas to disperse the unruly crowd.

    According to the police, three individuals had been arrested.

    Several houses had been set alight while the local mosque too was damaged, the Police reported.

    Minister of Provincial Councils and Local Governments Faizer Mustapha, who was on his way to Gintota, confirmed that the Police and STF had been able to disperse the crowd, at the time of writing.

    According to ASP Ruwan Gunasekara, 200 police officers and over 100 STF have been deployed by the IGP. A total of seven suspects have been taken into custory.

    “The situation fully under control,” he said.

    Daily FT learns that three injured persons have been admitted to the Galle hospital at the time of writing. Police curfew was imposed on several areas in Galle till 9am today following the incident.
     
    Last edited:
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යුද්දෙදි මිනිස්සු මැරෙනවා.මේ වගේ දේවල් වලිනුත් මිනිස්සු මැරෙනවානේ බ්‍රෝ.තේරුනාද මන්දා.:D

    ෂාහ්. හරි සරලයි.

    Thanks machan.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි දැන් මොනවද කරන්න ඕනෙ?

    ලබ්බටද මේක දැම්මෙ එහෙනම්, ඔලුව වටේ අත දාල නහය අල්ලන්නෙ නැතුව කෙලින්ම හම්බයට කඩේ ගියානම් නරකද?

    උඹ පව් බන්. මම ඇහුවේ මොකද්ද උනේ කියලා විතරයි.
    මොකද වෙච්ච දේ දන්නේ නැතුව පෝස්ට් දැම්ම කියල තේරුමක් නැනේ
    යුද්දේ නැතුව පාලුයි වගේ අති දාර්ශනික වාක්‍ය තේරුන් ගන්න අමාරුයි කොහොමත්.
    ඉන්ටෙර්නෙට් හීරෝ වෙන්න හදන්නේ කව්ද කියල පේනවා.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව වීඩියෝ එකේ තේරුම කියපන් උඹ ඒක බැලුවනම්. තොපි වගේ සහජීවන පොන්නයෝ නිසා තමා මේ රටට කෙල වෙලා තියෙන්නෙ.

    සමාවෙන්න, අපි ඉරජ්ගේ සින්දුව අහල උඹේ දාර්ශනික පෝස්ට්ස් කියෝලා තේරුන් ගන්නං

    :yes:මේ වගේ මොලයක් නැති දෙයක් තේරුම් ගන්න බැරි අපතයොද බන් මේකේ ඉන්නේ.ආපෝ අපරාදේ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.ගෑණුන්ගේ හෙළුවැලි ෆොටෝ ටිකක් දැම්මනම් ඉවරයි.:D

    අහගත්තද?:rofl:මේකේ ඉන්නේ කටිං බතල හිටවන ඔය වගේ ලිලිපුට්ටො තමා.:rofl:දැන් උඹ හම්බයෙක් නැත්නම් UNP කාරයෙක් වෙයි.හැබැයි සින්දුව කියන්නේ බයියෙක්.ඔන්න ඕකයි ලංකාවේ උන්ගේ තත්වේ..:lol::rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මෙයට වග කිව යුතු අය:

    Gnanasara.jpg

    Most-ven-Kiribathgoda-Gnanananda-Thero.jpg

    ඇයි ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ?? උන්වහන්සේ කවද්ද ගහමරා ගන්න කිව්වේ ??
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අහගත්තද?:rofl:මේකේ ඉන්නේ කටිං බතල හිටවන ඔය වගේ ලිලිපුට්ටො තමා.:rofl:දැන් උඹ හම්බයෙක් නැත්නම් UNP කාරයෙක් වෙයි.හැබැයි සින්දුව කියන්නේ බයියෙක්.ඔන්න ඕකයි ලංකාවේ උන්ගේ තත්වේ..:lol::rofl:

    :yes::yes::yes: උඹත් UNP කාරයෙක් වෙයි බන් . බලාගෙන :rofl::rofl::rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අහගත්තද?:rofl:මේකේ ඉන්නේ කටිං බතල හිටවන ඔය වගේ ලිලිපුට්ටො තමා.:rofl:දැන් උඹ හම්බයෙක් නැත්නම් UNP කාරයෙක් වෙයි.හැබැයි සින්දුව කියන්නේ බයියෙක්.ඔන්න ඕකයි ලංකාවේ උන්ගේ තත්වේ..:lol::rofl:

    :sorry::sorry::sorry::sorry::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes: උඹත් UNP කාරයෙක් වෙයි බන් . බලාගෙන :rofl::rofl::rofl:

    කඩේ ගිහින් පාන් ගෙඩියක් අරන් වරෙන් බන් මේකේ හම්බයන්ව මරන්න හොයන්නේ නැතුව.:rofl:අඩු ගානේ එහෙමවත් වැඩක් පලක් කරලා ගෙදරට උදව්වක් කරපංකෝ.:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම දැන් විමර්ශනයක් කරනවා
    හැප්පුව එකා ටොයියෙක් ද බයියෙක් ද
    හැප්පුණු එකා ටොයියෙක් ද බයියෙක් ද
    ඊට පස්සේ හප්පපු එකාට ගහපු එවුන් ටොයියෝද බයියෝ ද
    ඊට පස්සේ ඒකට රිටන් එක දුන්නේ ටොයි්යෝ ද බයියෝ ද

    දැනට මේ යන විදියට නම් මේක ජාතින් අතර ගැටුමක් නොව
    ටොයියන් හා බයියන් අතර දේශපාලන සටනකි.... :shocked:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කඩේ ගිහින් පාන් ගෙඩියක් අරන් වරෙන් බන් මේකේ හම්බයන්ව මරන්න හොයන්නේ නැතුව.:rofl:අඩු ගානේ එහෙමවත් වැඩක් පලක් කරලා ගෙදරට උදව්වක් කරපංකෝ.:P

    හම්මෝ කව්ද බන් හම්බයෝ මරන්න හෙව්වේ.
    මම දාපු පෝස්ට් වල එහෙම තියෙනවද? පොඩ්ඩක් පෙන්නපන්කෝ හම්බයෝ මරන්න මම දාපු පොස්ට්?

    උඹ වගේ කියල හිතුවද අනික් උනුත්?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්මෝ කව්ද බන් හම්බයෝ මරන්න හෙව්වේ.
    මම දාපු පෝස්ට් වල එහෙම තියෙනවද? පොඩ්ඩක් පෙන්නපන්කෝ හම්බයෝ මරන්න මම දාපු පොස්ට්?

    උඹ වගේ කියල හිතුවද අනික් උනුත්?

    දැන් උබනේ මේකේ උනේ මොකක්ද කවුද කරේ අරවා මේවා ඇහුවේ හරියට ගිහින් ඕක කරපු උන්ව බාවන්න වගේ.:baffled:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් උබනේ මේකේ උනේ මොකක්ද කවුද කරේ අරවා මේවා ඇහුවේ හරියට ගිහින් ඕක කරපු උන්ව බාවන්න වගේ.:baffled:

    :rofl::rofl:
    ඉතින් පෙන්නපන්කෝ එහෙම දාපු පෝස්ට් එකක්