sinhala+muslim ගාල්ලේ_මරාගනී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔබතුමා හෙන දාර්ශනිකයෙක් වගේ.
    දැන් මොකද්ද වෙලා තියෙන්නේ ? යුද්දේ ඕනේ කියලද ගහගෙන තියෙන්නේ ?

    උඹ පව් බන්. මම ඇහුවේ මොකද්ද උනේ කියලා විතරයි.
    මොකද වෙච්ච දේ දන්නේ නැතුව පෝස්ට් දැම්ම කියල තේරුමක් නැනේ
    යුද්දේ නැතුව පාලුයි වගේ අති දාර්ශනික වාක්‍ය තේරුන් ගන්න අමාරුයි කොහොමත්.
    ඉන්ටෙර්නෙට් හීරෝ වෙන්න හදන්නේ කව්ද කියල පේනවා.

    මේ සිද්ධියයි, යුද්දෙයි අතර සම්බන්දෙ මම හොයන්නේ
    පෝස්ට් එකක් දාපු පලියට පිස්සු කියන්නෙපා බන්.
    උඹ ඔක්කොම දන්න එකෙක් වගේ පේන්නේ. එකයි ඇහුවේ.
    සිද්ධිය හරියට කියපන්කෝ ? හැම එකේම තියෙන්නේ හංගලා නේ.

    :rofl::rofl:
    ඉතින් පෙන්නපන්කෝ එහෙම දාපු පෝස්ට් එකක්

    :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මොකක්ද කවුද කරේ අරවා මේවා ඇහුවේ හරියට ගිහින් ඕක කරපු උන්ව බාවන්න වගේ

    දැන් ඔය පොස්ට් වල කොයි හරියේද තියෙන්නේ හම්බයෝ බාවන්න ඕන කියල. මම ඇහුවේ මොකද වුනේ කියල විතරයි
    නිකන් වලිගෙ පාගාගෙන මෝඩයෙක් වගේ දඟලන්නෙපා බන්. උඹවත් UNP එකෙක් කියලා හංවඩු ගහයි
    :P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් ඔය පොස්ට් වල කොයි හරියේද තියෙන්නේ හම්බයෝ බාවන්න ඕන කියල. මම ඇහුවේ මොකද වුනේ කියල විතරයි
    නිකන් වලිගෙ පාගාගෙන මෝඩයෙක් වගේ දඟලන්නෙපා බන්. උඹවත් UNP එකෙක් කියලා හංවඩු ගහයි
    :P:P

    එහෙනම් හාර හාර අවුස්සලා අහන්නේ මොකෝ විස්තර.?මම නම් UNP..ඇයි අවුල්ද?:P:rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙනම් හාර හාර අවුස්සලා අහන්නේ මොකෝ විස්තර.?මම නම් UNP..ඇයි අවුල්ද?:P:rofl:

    විස්තරයක් දන්නේ නැති නිසා ඇහුවේ. ඇත්තට සිද්ද වෙලා තියෙන දේ ඇහුව කියන්නේ "හම්බයෝ බාවන්න" අහනවා කියන එක නෙමේ. UNP එවුන් හැම එකාම ඔය වගේද? උඹ බොරුවට නේද UNP කියන්නේ. බුද්ධිමත් එවුන්ට අපහාස කරන්න ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විස්තරයක් දන්නේ නැති නිසා ඇහුවේ. ඇත්තට සිද්ද වෙලා තියෙන දේ ඇහුව කියන්නේ "හම්බයෝ බාවන්න" අහනවා කියන එක නෙමේ. UNP එවුන් හැම එකාම ඔය වගේද? උඹ බොරුවට නේද UNP කියන්නේ. බුද්ධිමත් එවුන්ට අපහාස කරන්න ?

    :rofl:ඇත්තද මම හිතුවේ අර මේකේ ඉන්න සිංහලේ ගැන්සියේ එකෙක් කියලා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :rofl:ඇත්තද මම හිතුවේ අර මේකේ ඉන්න සිංහලේ ගැන්සියේ එකෙක් කියලා.

    බලපන් උඹ වැරදියට හිතලා මේ thread එක නාස්ති කලානේ. අපෝ UNP එවුන් නං :no::no::no:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ya ya ya ya bus bombayaka sadde ahune na kalekin...
    bus bomba 25-30k eka digata giya nama apith devoloped country ekak
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපන් උඹ වැරදියට හිතලා මේ thread එක නාස්ති කලානේ. අපෝ UNP එවුන් නං :no::no::no:

    මොකක්ද නාස්ති කරේ?මම කිව්වෙ අැත්ත.සිංහලුන්ට ඒවා තිත්ත උණාට මට කරන්න දෙයක් නෑ.:rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මොකක්ද නාස්ති කරේ?මම කිව්වෙ අැත්ත.සිංහලුන්ට ඒවා තිත්ත උණාට මට කරන්න දෙයක් නෑ.:rofl:

    ආයෙත් රෙන්ඩ එපා ඉතින්. උඹ කියලා තියෙන ඇත්ත පේනවා thread එක පුරාම
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආයෙත් රෙන්ඩ එපා ඉතින්. උඹ කියලා තියෙන ඇත්ත පේනවා thread එක පුරාම

    නිකන් පලයන් මිනිහෝ විකාර නොකියා.තෝ උදේ පාන්දර ගංජා ගහලද?:rofl:රෙන්නේ කක්කුස්සියේ ත්‍රෙඩ් වල රෙන්න බැහැනේ.මෝඩයා.:D:D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    නිකන් පලයන් මිනිහෝ විකාර නොකියා.තෝ උදේ පාන්දර ගංජා ගහලද?:rofl:රෙන්නේ කක්කුස්සියේ ත්‍රෙඩ් වල රෙන්න බැහැනේ.මෝඩයා.:D:D

    ත්‍රෙඩ් වල රෙන්න බෑ කියන එවුන්ට මේ ත්‍රෙඩ් එක පෙන්නපන්. :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ත්‍රෙඩ් වල රෙන්න බෑ කියන එවුන්ට මේ ත්‍රෙඩ් එක පෙන්නපන්. :rofl:

    පිස්සු උකන්නෙක්.:rofl:ඌම ත්‍රෙඩ් එක දාපු එකාගෙන් එලෝ එලෝ විස්තර අහලා ඊට පස්සේ මටත් රිප්ලයි කරලා දැන් කියනවා මම රීවලු ත්‍රෙඩ් එකේ.තොට නම් වයර්..:lol::lol::lol::lol: