සිංගා දියුණු උනෙ භාෂාව නිසා නෙමෙ .I don't think Singapore became a developed nation solely because they speak English. There are many other factors. If we take Philippines their education system is English based and more similar to American system. Same goes with Africa. Many African countries do not have their own alphabet so they use English alphabet. Both Philippines and Africans speak good English. Way better than most of us. Specially Africans.
Even every Sri Lankan speak good English, still Sri Lanka won't be the next Singapore.
Simply our kalu katha DNA won't allow us to become a one. There isn't a single developed nation in this world with black color skin people.
I don't think lack of English knowledge is the root cause that hinder development of our county.
සිංගා වල ලොකෙෂන් එක නිසා .
අපෙ රටෙ තිබ්බ පිරිපහදුවකුත් සිංගා වලට ගෙනිච්චා අපෙ කොමියුනිස්ට් උන්නැහෙලාට පිං සිද්ද වෙන්න .
සිංගා කරෙ උන්ගෙ රටෙ ආයොජනය කරන්න ඉඩ දුන්න බටහිර සමාගම් වලට .
චීනෙත් කරෙ ඒක .
ජපානෙ කොරියාව තායිවානෙ ඊශ්‍රායල් හොංකොං ගේම ගැහැව්වෙ ඇමරිකන් දේශපාලනික උවමනාවට .
ඊශ්‍රායලෙ හැදුවෙ මැදපෙරදිග රටවල් වලට ගේමට
අනික් රටවල් සෙට් එක කොමියුනිස්ට් චීනෙත් එක්ක ගේමට ඇමරිකන් සහයොගයෙන් ගොඬ නැගිච්ච රටවල් .




