Sinhala Shops???

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹ වහාම ප්‍රොජකේට් එක නවත්තන්න ඕනෙ. දැක්කනෙ සිංහල කඩ එකක්වක් නෑ. තම්බි කඩවලට ගිහින් අහුවෙන්ඩ එපා :angry: 2004 display එකක් රෝල් කරග ගහනව පු* :angry::angry:

    1st cross street eke 59 plaza eke "Digital Electronic" eken badu gaththa machan... meka sinhala
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Digital Electronic සිංහල තමයි. කවුරුත් දන්න " ආරියපාල අයියා "
    හැබැයි ලක්ශ ගානක බඩු ගත්තත් රුපියලක් වත් අඩුකරන්නෙ නෑ :yes:



    1st cross street eke 59 plaza eke "Digital Electronic" eken badu gaththa machan... meka sinhala
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    electric බඩු ගන්න නම් ජිනදාස එකට පලයන්. arduino බඩු ගන්නන්ම් සිංහල කඩයක් නැති තරම්. තිබ්බත් පට්ට ගනන්. උනුත් තම්බින්ගෙන් අරන් ගානක් තියන් විකුනනවා

    පලවෙනි හරස්විදියේ kothanada thiyenne?