පලවෙනි හරස්විදියේ arduino බඩු සහ electric බඩු. ඒ කිව්වේ බල්බ් වැල් හොල්ඩෙර් එහෙම අඩුවට ගන්න පුලුවන් සිංහල කඩ මොනවද?
electric බඩු ගන්න නම් ජිනදාස එකට පලයන්. arduino බඩු ගන්නන්ම් සිංහල කඩයක් නැති තරම්. තිබ්බත් පට්ට ගනන්. උනුත් තම්බින්ගෙන් අරන් ගානක් තියන් විකුනනවා
sinhala kada wala badu gang keyanne atthada ? ape un me asse badu wala ganag ussalada
මහරගම පැත්තෙ නැද්ද මචං හොද ardiuno සිංහල කඩයක්..
sinhala kada wala badu gang keyanne atthada ? ape un me asse badu wala ganag ussalada
මහරගම පැත්තෙ නැද්ද මචං හොද ardiuno සිංහල කඩයක්..
2004 display එකක් රෝල් කරග ගහනව පු* 