sinhala subs embed කර convert කරන app එකක් හම්බ උනා
sinhala subtitles වීඩියෝ එකට embed කරල TV එකෙන් sinhala subtitles එක්ක videos බලන්න පුලුවන් software එකක් හොය හොය ඉන්නකොට තමයි මේක හම්බ උනේ
කැමති උන් try කරල බලපල්ල
මටනම් වැඩ
මේකෙ latest version එකකුත් තියනව මම හිතන්නෙ
හොඳනම rep දීපල්ල
https://www.dropbox.com/s/iptmwoqz4dypw9e/mkvtoolnix-unicode-6.0.0-setup.exe?dl=0
කැමති උන් try කරල බලපල්ල
මටනම් වැඩ
මේකෙ latest version එකකුත් තියනව මම හිතන්නෙ
හොඳනම rep දීපල්ල
https://www.dropbox.com/s/iptmwoqz4dypw9e/mkvtoolnix-unicode-6.0.0-setup.exe?dl=0