Machan machiii
Netflix ekata sinhala sub daaganna widiyak nadda ban?
Netflix ekata sinhala sub daaganna widiyak nadda ban?
na man ahanne ban drag kerelawath baida dannaBa bn Sinhala available Na
English welin baladdi feel wenne na ban melo rahak naEnglish balapan ban sinhala balana eka therumakma na English knowledge eka wadikaraganna balanna
Podda Podda try kalama hariyanawa dan rata yana thathwe hatiyata English knowledge eka onema deyakna man ahanne ban drag kerelawath baida danna
English welin baladdi feel wenne na ban melo rahak na
Netflix වලට සිංහල සබ් දාමු
සමහර විට මේක උබලා දන්නවාත් ඇති. නමුත් දන්න නොදන්න ඔක්කොටම දැනගන්න එක්ක කියන්නම්.
Netflix බලද්දි, අදාල ෆිල්ම් එකට හෝ ටිවි සිරිස් එකට ගැලපෙන සිංහල සබ් තිබුනත්, ඒවා ස්ට්‍රිම් එකට දාගන්න බැරුව ලතවෙන අවස්ථා තියෙනවානේ.මේකට කරන්න ඕනා සුලු දෙයයි.
1) netflix සපොට් කරන්නේ Netflix timed text (.dfxp) ෆෝමැට් එක. පොදු ප්‍රකට .srt ෆෝමැට් එක netflix වලට හරියන්නේ නැ. ඒ නිසා ඔන්ලයින් හරහා ඔබේ ලග තියන සබ් ෆයිල් එක කනවර්ට් කරගන්න. මේකට තත්ත්පර 10ක් යයි ඕනානම්. මම කරගන්න සයිට් එක යටින් දාන්නම්.
https://gotranscript.com/subtitle-converter
2) දැන් කරන්න තියෙන්නේ නෙට්ෆ්ලික් එකෙන් විඩියෝ එක ප්ලේ කරලා
control +alt+ shift + Tඔබන්න. එතනින් ඕපන් වෙන වින්ඩෝ එකෙන් ඔයාගේ සබ තොරන්න.
දැන් ඉතින් රසවිදින්න.
මමයි ලිව්වේ.. නමුත් ඉතින් කපලා කොටලා කැමති විදිහකට පල කරගන්න. මට කමක් නැ.
.
Thanks broooo man try kerrnnan meka ipad welata wada kerenawada?මෙන්න ක්‍රමේ
English balapan ban sinhala balana eka therumakma na English knowledge eka wadikaraganna balanna
