Sinhala Tatta Kukulo!

gosmart

Member
Oct 24, 2010
568
174
0
උඹ අයෙත් කුණුහරුප කියන්නේ නෑ කියල පොරොන්දු වුණා කියන්නේ ඇත්තද තට්ට කුකුලොහ්?
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බිත්තරයක් විතරක් ඇත්ද උබට ....නාකි කිකිලියෙකුත් එවන්නම් කසාද බැද ගනින්
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    SCURVY උඹ පත්තරේකට interview එකක් දෙන්න කැමතිද? උඹව චාටර් කරන්න නෙමෙයි. උඹේ odesk සාර්ථකත්වය සහ ජීවිත දැක්ම ගැන පොඩ්ඩක් දැන ගන්න. උඹේ නම් ගම නැතිව උනත් කමක් නෑ...මොකද කියන්නේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මිට කලින් කුකුලොහ් දැකල නැද්ද

    නිකන් වැඩක් බලං යනව මනුස්යෝ යන්න

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    SCURVY උඹ පත්තරේකට interview එකක් දෙන්න කැමතිද? උඹව චාටර් කරන්න නෙමෙයි. උඹේ odesk සාර්ථකත්වය සහ ජීවිත දැක්ම ගැන පොඩ්ඩක් දැන ගන්න. උඹේ නම් ගම නැතිව උනත් කමක් නෑ...මොකද කියන්නේ?

    Ok
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Thanks Machan
    උඹ ඇත්තටම නේද කියන්නේ?

    ඔව් ඔව් මූ බොරු කියන්නෙ නැ ....පලයන් පලයන් ගිහිල්ල interview එකක් අරන් තට්ටෙත් පලන් ... හැබැයි පොටො ට්කකුත් දාපන් අපිටත් බලා ගන්න
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    SCURVY උඹ පත්තරේකට interview එකක් දෙන්න කැමතිද? උඹව චාටර් කරන්න නෙමෙයි. උඹේ odesk සාර්ථකත්වය සහ ජීවිත දැක්ම ගැන පොඩ්ඩක් දැන ගන්න. උඹේ නම් ගම නැතිව උනත් කමක් නෑ...මොකද කියන්නේ?
    වැල පත්තරේකටද? :rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    SCURVY උඹ පත්තරේකට interview එකක් දෙන්න කැමතිද? උඹව චාටර් කරන්න නෙමෙයි. උඹේ odesk සාර්ථකත්වය සහ ජීවිත දැක්ම ගැන පොඩ්ඩක් දැන ගන්න. උඹේ නම් ගම නැතිව උනත් කමක් නෑ...මොකද කියන්නේ?
    උඹ ඉන්ටර්වීව් එක අරං එනගමං කියන්න වෙන්නේ
    අහෝ මාගේ පශ්චාත්භාගය කියලා තමා