Sinhala Typing help

Chosan

Junior member
  • Jun 9, 2015
    35
    1
    2
    8
    :no::no:
    කාර්මික කියල ටයිප් කරද්දි වෙන වචනයක් ටයිප් වෙනවානේ

    For example when typing the word දෙපාර්තමේන්තුව in Sinhala Unicode font Iskolapotha, Word 2013 automatically switches two letters in the middle from ර්ත to තර් , resulting in the word දෙපාතර්මේන්තුව which is an incorrect word.

    මේක හදාගන්න ක්‍රමයක් නැද්ද
     
    • Like
    Reactions: ransing

    shan.B

    Member
    Oct 3, 2017
    4
    2
    0
    iskole potha thiyenneth wijesekra keybord ekada,,man sinhala typing gana danne na wadiya,,,eth oya සඤ්ඤක akuru gahanne kohomada kiyanna puluwanda..ර් type karana hati ehema..mata poddak awul sinhala typing...oya ahuwa eka gana nam man danne na,..
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    word වැඩිය දන්නේනම් නෑ මචං මෙතන තියෙන ටික් පොඩ්ඩක් ගලවලා බලපන්..

    PYU5Kpi.jpg
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    :no::no:
    කාර්මික කියල ටයිප් කරද්දි වෙන වචනයක් ටයිප් වෙනවානේ

    For example when typing the word දෙපාර්තමේන්තුව in Sinhala Unicode font Iskolapotha, Word 2013 automatically switches two letters in the middle from ර්ත to තර් , resulting in the word දෙපාතර්මේන්තුව which is an incorrect word.

    මේක හදාගන්න ක්‍රමයක් නැද්ද

    3906814_1_4.png

    මේක මරු මචන් ගොඩක් ෆොන්ට් style support