Sinhala typing in Vista help..

Jul 10, 2008
2,273
37
0
Colombo
machanz .me vista wala kohomada sinhala type karanne Firefox wala....man unicode mukuth damme na.sinhalen thiyena ewa aulak nathuwa pennanawa.unicode ekak danna oneda.mokadda unicode eka.man languages eken sinhala set kala.but samahara akuru aul..kombuwa ehema aul

and machanzz.vista eke manufacture DELL kiyala watena ekata mukuth karanna barida
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං vista වල unicode වල පොඩි පොඩි සීන් එකක් තියෙනව කියල ආරංචියි මටත්
    නමුත් Windows 7 වලනං කිසි අවුලක් නෑ
    උඹට ඔප්ශන් දෙකක් තියෙනව මගේ දැනුමෙ හැටියට නං

    1) Windows 7 දාගන්න එක
    2) යුනිකෝඩ් දාගන්න එක

    යුනිකෝඩ් මෙතනින් ගන්න මචං
    http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html

    :D
     
    Thank YOU.im downloding option (2) .I've no machine for win7..me machine ekatath vista yanthan shape
     
    OptiplexFx

    Member
    May 29, 2009
    2,568
    44
    0
    cyberspace
    මචං vista වල unicode වල පොඩි පොඩි සීන් එකක් තියෙනව කියල ආරංචියි මටත්
    නමුත් Windows 7 වලනං කිසි අවුලක් නෑ
    උඹට ඔප්ශන් දෙකක් තියෙනව මගේ දැනුමෙ හැටියට නං

    1) Windows 7 දාගන්න එක
    2) යුනිකෝඩ් දාගන්න එක

    යුනිකෝඩ් මෙතනින් ගන්න මචං
    http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html

    :D
    Vista wala nam mata kisima awulak thibune naa. :no:. Hondata weda kala.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thank YOU.im downloding option (2) .I've no machine for win7..me machine ekatath vista yanthan shape

    Vista wala nam mata kisima awulak thibune naa. :no:. Hondata weda kala.

    මචං නිසංක
    දැන් මේ ඔප්ටියා කියන විදියට අවුලක් නෑ ලු

    unicode install කරන්න කළින් පොඩ්ඩක් බලන මචං
    මොකද com එකට applications install කරන එක පුළුවං තරම් අඩු කරන්න පුළුවන්නම් හොඳයි:)
     
    Last edited: