යාලුවනේ, මට Report එකක් සිංහලෙන් Type කරගන්න ඕන වෙලා තියනවා. මම ඒ Report එක වෙන Computer වල දාල Edit / Print වගේ දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකට මම මේ Thread එක දාන්න Use කරපු විදියට Google input device එක use කරන එකද ලේසි? එහෙම නැත්නම් වෙන Typing Software එකක් තියනවද?