Sinhala Unicode Help

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ Post එක මොන Thread එකක දාන්නද කියලා හිතගන්න බැරිවුන හින්දා තමයි Elakiri Talk Thread එකක් විදිහට දැම්මේ.

මට දැනගන්න ඕනේ අපි සිoහල Unicode වලින් forum එකකට ටයිප් කරපු දෙයක් MSWord හරි Illustrator වගේ package එකකට copy-past කරන්නේ කොහොමද කියලා. එහෙම copy-paste කරාම පෙන්නන්නේ කතිර ගහපු කොටු ගොඩක්.

ඒ එක්කම MSWord හරි Illustrator වගේ package එකක සිoහල Unicode පාවිච්චි කරලා ටයිප් කරන්න පුලුවන්ද කියලා.

තව අපි Sinhala ttf (fonts) වලින් ටයිප් කරන දේවල් EK වගේ forum එකකට copy-past කරන්නේ කොහොමද ?

තව එකක් සිoහල කියන වච්නයෙ "o" ගහන්නේ කොහොමද ? ඒ එක්කම සවුක්ය වගේ වචන වල යන්සේ ටයිප් කරන්නේ කොහොමද ?

දන්න කවුරුහරි ඉන්නවනම් කියල දෙනවද
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
http://rsinglish.tk/
ඔතනින් rsinglish software එක ගන්න.. පුරුදු උනාම ලේසියි :) software by madurax86 @ elakiri

q = "ං"
සෞඛ්‍ය :P


doc1.gif