මචන්ලා මම ඊයෙ මහාවංශය සිංහල pdf එකක් හෙව්වා final year project එකේ corpus එකක් විදියට ගන්න.. ඒත් සමහර pdf (unicode නොවන ඒවා) වල වචන text එකකට copy කරගන්න බෑ නේ.. ඒක හින්දා මට පුලුවන්නම් උබලා ගාව තියනවානම් සිංහල ඉතිහාසය pdf (unicode ඒවානම් ගොඩක් හොදයි, නැතත් හොද clear pdf උනත් අවුලක් නෑ ucsc ocr එකෙන් text කරගන්න පුලුවන්) මට එවපන්කෝ.. ලොකු උදව්වක්..
[email protected] එකට තියන සිංහල ඉතිහාසය documents එවපන්කො. ලොකු පිනක්
[email protected] එකට තියන සිංහල ඉතිහාසය documents එවපන්කො. ලොකු පිනක්