සදවී හදේ පායන් ඉතින් රන්තරුකා මල් වැල් අරන්
මුදු සිත වැල් අතරින් ඇවිත් දෝතින් බදා සිප ගන් සෙමෙන්
කදුලෙන් උපන් සෙනෙහේ නමින් දිවි ඇතිතුරා හැරදා නොයන්......
මේ රාත්‍රියේ දැනෙන තනිකම් ලගින්
...ඔබෙ ආදරේ සුවද ගෙන දෙ හෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ලන් උනේ හදට සුලගක් ලෙසින්
පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු හදින්.........