ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාශය නගේ කිය
මගෙ ලොව දිලුදු නිසා
...විදගත්තා හැම රන් යහනා සිහිනයක් කිය
ඒ උනාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුනු මගෙ ආදරයෙත් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නිහැඩු මගෙ යුග දෑසත් බොඳ කර දැමුවා
දැනත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විදගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාශය නගේ කිය
මගෙ ලොව දිලුදු නිසා
...විදගත්තා හැම රන් යහනා සිහිනයක් කිය
ඒ උනාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුනු මගෙ ආදරයෙත් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නිහැඩු මගෙ යුග දෑසත් බොඳ කර දැමුවා
දැනත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විදගත්තා හැම රන් යහනා සිහිනයක් කියා