සැදෑ කාලය ඉතින්
ගෙවන්නට සිදු වුනේ
මහළු මඩමයි මගේ
නවාතැන් පළ වුනේ
සිත ලඟින් තනි රැකපු
...දයාවිය නික්මුනේ
දරු පැටවු මහ බරක්
ලෙසට මා සැලකුවේ
උංගේ සිත නොරිදවා
මෙලෙස මා තනි උනේ
හැදුවත් ළමයි අපි
සෙනෙහසින් ආදරෙන්
සෙනෙහසක් ඇත්තෙ නෑ
අපි වයසට ගිහින්....
ගෙවන්නට සිදු වුනේ
මහළු මඩමයි මගේ
නවාතැන් පළ වුනේ
සිත ලඟින් තනි රැකපු
...දයාවිය නික්මුනේ
දරු පැටවු මහ බරක්
ලෙසට මා සැලකුවේ
උංගේ සිත නොරිදවා
මෙලෙස මා තනි උනේ
හැදුවත් ළමයි අපි
සෙනෙහසින් ආදරෙන්
සෙනෙහසක් ඇත්තෙ නෑ
අපි වයසට ගිහින්....