Sinhala Unicode

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    මොකක්ද බොලව් මේ FM Fonts කියන්නෙ ?
    මොකක්ද ඒවයෙ විශේෂත්වෙ ?

    විජේසේකර කීබෝඩ් ලේඅවුට් එකට හරියන අනිත් යුනිකෝඩ් ෆොන්ට් ලිස්ට් එකම හොයල දියල්ලකො
    Iskoola Pota Font එකත් ඒකෙන තියෙන්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    DinaminaUniWeb කියල එකක් තියෙනව. ඒක මරු

    තව කියපල්ලකො
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    iskoola pota body
    iskoola pota headings මේ දෙකේ වෙනස මොකක්ද ?

    වෙනසක් මොකුත් නෑනෙ :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Nirmala, Noto Sans, Malithi, Kaputa ඔය වගේ ගොඩක් තියෙනවා බං..
    ඉස්කෝල පොත නම් වැඩක් නැහැ.. කුරුමිණී අඩු වගේ..
    ඒක හැර අනික් හැම ෆොන්ට් එකම ලස්සනයි..

    Noto Sans එක ගූගල් එකෙන් දෙන්නෙ..
    ඔය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සිංහල ෆොන්ට් එක..
    ඒක තමා මං බ්‍රවුසර් එකට දාන් ඉන්නෙ..
    :yes:

     
    • Like
    Reactions: AnuradhaRa

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_215.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Nirmala, Noto Sans, Malithi, Kaputa ඔය වගේ ගොඩක් තියෙනවා බං..
    ඉස්කෝල පොත නම් වැඩක් නැහැ.. කුරුමිණී අඩු වගේ..
    ඒක හැර අනික් හැම ෆොන්ට් එකම ලස්සනයි..

    Noto Sans එක ගූගල් එකෙන් දෙන්නෙ..
    ඔය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සිංහල ෆොන්ට් එක..
    ඒක තමා මං බ්‍රවුසර් එකට දාන් ඉන්නෙ..
    :yes:


    ස්තූතියි මචං.. ;)
    මගේ හැටියට +16 :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    මට ඕන මචංල ස්ක්‍රීන් එකක හොඳට ඩිස්ප්ලේ වෙන්ඩ නෙමේ..
    කොලයක් ප්‍රින්ට් කළාම හොඳට පේන්ඩ අච්චු අකුරු ඕන..



    Capture.JPG