Sinhala Unicode

AnuradhaRa

Well-known member
  • මොකක්ද බොලව් මේ FM Fonts කියන්නෙ ?
    මොකක්ද ඒවයෙ විශේෂත්වෙ ?

    විජේසේකර කීබෝඩ් ලේඅවුට් එකට හරියන අනිත් යුනිකෝඩ් ෆොන්ට් ලිස්ට් එකම හොයල දියල්ලකො
    Iskoola Pota Font එකත් ඒකෙන තියෙන්නෙ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Nirmala, Noto Sans, Malithi, Kaputa ඔය වගේ ගොඩක් තියෙනවා බං..
    ඉස්කෝල පොත නම් වැඩක් නැහැ.. කුරුමිණී අඩු වගේ..
    ඒක හැර අනික් හැම ෆොන්ට් එකම ලස්සනයි..

    Noto Sans එක ගූගල් එකෙන් දෙන්නෙ..
    ඔය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සිංහල ෆොන්ට් එක..
    ඒක තමා මං බ්‍රවුසර් එකට දාන් ඉන්නෙ..
    :yes:

     
    • Like
    Reactions: AnuradhaRa

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_215.gif
     

    AnuradhaRa

    Well-known member
  • Nirmala, Noto Sans, Malithi, Kaputa ඔය වගේ ගොඩක් තියෙනවා බං..
    ඉස්කෝල පොත නම් වැඩක් නැහැ.. කුරුමිණී අඩු වගේ..
    ඒක හැර අනික් හැම ෆොන්ට් එකම ලස්සනයි..

    Noto Sans එක ගූගල් එකෙන් දෙන්නෙ..
    ඔය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සිංහල ෆොන්ට් එක..
    ඒක තමා මං බ්‍රවුසර් එකට දාන් ඉන්නෙ..
    :yes:


    ස්තූතියි මචං.. ;)
    මගේ හැටියට +16 :P