sinhala upama

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ගෙදර ගියොත් අඹූ නසි මග හිටියොත් තො නසි
    ඔකේ අනික්‌ පැත්ත තමයි හරි
    මග සිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී..

    ඕක උපමාවක්‌ නෙමෙයි මං හිතන්නේ.. ඕක සම්බන්දව කතාවක් තියෙනවා ලොකු..
    වෙළෙන්දෙක් ගේ අග්ගල ද කොහෙද මල්ලක් අස්සට නයෙක් රිංගල කව්ද එකෙක් ඒක දැකල කියනවා මග සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී කියල. මොකද ගෙදර ගියාම මල්ල චෙක් කරද්දී නයා ගෑනිව කන නිසා..