sinhala upama

Revo_07

Junior member
  • May 23, 2008
    185
    2
    18
    ගලේ කොටපු අකුරක් වගේ ........................:D

    කිසිදා නොමැකෙන,නොවෙනස්ව පවතින වගේ තේරුමක් තියෙන්නේ

    අමුඩේයි පුකයි වගේ ....................:P

    This means once you try to cover something another part will show off

    I have some more. Shall i post on this thread???
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කිසිදා නොමැකෙන,නොවෙනස්ව පවතින වගේ තේරුමක් තියෙන්නේ



    This means once you try to cover something another part will show off

    I have some more. Shall i post on this thread???
    uhh man eke meaning eka danan hitiye na man hithuwe u joke ekata kiyapu ekak kiyala :lol:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නවීන පන්නෙ කොලුගැටව්ගෙ කොන්ඩ මොස්තර දැකලා අපේ ඉංග්‍රිසි ගුරැතුමා කිව්වා එකෙකුට දවසක් 'වවුලා සූප්පු කරලා දාපු තල් ඇටේ වගේ' කියලා
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කලින් එකෙක් එකපාරම ලිස්ට් එකක් දාලනේ හ්ම්

    කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ
     
    Last edited: