Sep 12, 2014
297
13
0
මේක විකි ගැන පොඩි ප්‍රශ්නයක්....
අපිට මේ විකි එඩිට් කරන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් නේ එකෙත් ඉන්න ඇඩ්මින්ලා ද මේකේ වගේම අපි එඩිට් කරන ඒවා හරිද වැරදිද බලනවද නැත්නම් හැම එකාම ඔකේ වැරදි තොරතුරුත් දැම්මකි නේ??? දන්නා අය පොඩි විස්තරයක් දානවද...
මන් කිවේ මේ සිංහල විකි ගැන .. මේ වගේ
දන්නා අය මේකට ලියන එකත් හොඳයි කියලා මට හිතුන....
:rofl::rofl::yes::yes::yes::D:P
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලියන්න කම්මැලි කරනවා බොල බම්ප් :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලුත් සෙට් එක;17848326 said:
    aha e mokada e liyapanko macho.

    http://si.wikipedia.org/wiki/Arya_Stark
    මේක බං. ආර්යාගෙන් පටං අරං ඔක්කොම වගේ ලියන්න බලාපොරොත්තුව තිබ්බෙ :baffled:
    පොඩ්ඩක් ලියල නැවැත්තුව. පුළුවන්නම් ඕකෙ ඉතුරු ටික ලියපංකො.