Sinhalayage hayya?? Any thoughts about the caption?
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Jul 5, 2022 #2 මෝඩ සින්හලුන්ගෙන් views ගන්නනේ. ඔයිට වඩා කුජීත වැඩ කරන එවුන් ඉන්නවා. Reactions: SLhuman and zid2021
Heshan Daminda Well-known member Mar 13, 2009 45,580 1 99,780 113 33 Kalutara Jul 5, 2022 #3 ඊයේ සිරසේ නිව්ස් වලට ඔය කොල්ලවයි වොයිස් එකෙන් දිනපු කෙල්ලවයි එක මට්ටමෙන් තියල නිව්ස් එක කිව්වේ. ලෝකය ක්‍රීඩාවෙන් යුපුන් ජයගනිද්දී ප්‍රනීෂා කලාවෙන් ලෝකය ජයගන්න යන ගමන කියලා කිව්වේ. එතකොට ඒ කෙල්ලත් වෙන රටවල උන් එක්කද සින්දු කිව්වේ? Reactions: zid2021 and dilann
ඊයේ සිරසේ නිව්ස් වලට ඔය කොල්ලවයි වොයිස් එකෙන් දිනපු කෙල්ලවයි එක මට්ටමෙන් තියල නිව්ස් එක කිව්වේ. ලෝකය ක්‍රීඩාවෙන් යුපුන් ජයගනිද්දී ප්‍රනීෂා කලාවෙන් ලෝකය ජයගන්න යන ගමන කියලා කිව්වේ. එතකොට ඒ කෙල්ලත් වෙන රටවල උන් එක්කද සින්දු කිව්වේ?
dilann Well-known member Jul 6, 2018 66,092 164,186 113 එකමත් එක රටක Jul 5, 2022 #4 කෙහෙල්මල් සිංහලකමක් නෙවෙයි බන්.. උගේ මහන්සිය.. ලංකාවෙ මොකෙක්වත් උදව් කරේ නෑ කියල කියල තිබ්බා Reactions: zid2021
SLhuman Well-known member Jan 8, 2016 3,962 4,531 113 Jul 5, 2022 #5 this is thing that fucks our country in the first place.....before doing anything we start talking cock !!!
this is thing that fucks our country in the first place.....before doing anything we start talking cock !!!