Sinhalayage hayya?? Any thoughts about the caption?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,699
    1
    99,961
    113
    33
    Kalutara
    ඊයේ සිරසේ නිව්ස් වලට ඔය කොල්ලවයි වොයිස් එකෙන් දිනපු කෙල්ලවයි එක මට්ටමෙන් තියල නිව්ස් එක කිව්වේ. ලෝකය ක්‍රීඩාවෙන් යුපුන් ජයගනිද්දී ප්‍රනීෂා කලාවෙන් ලෝකය ජයගන්න යන ගමන කියලා කිව්වේ. එතකොට ඒ කෙල්ලත් වෙන රටවල උන් එක්කද සින්දු කිව්වේ?
     
    • Like
    • Haha
    Reactions: zid2021 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,434
    164,678
    113
    එකමත් එක රටක
    කෙහෙල්මල් සිංහලකමක් නෙවෙයි බන්.. උගේ මහන්සිය.. ලංකාවෙ මොකෙක්වත් උදව් කරේ නෑ කියල කියල තිබ්බා
     
    • Like
    Reactions: zid2021

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,975
    4,546
    113
    this is thing that fucks our country in the first place.....before doing anything we start talking cock !!!