මොකද්ද ඉර 7තේ කතාව??
ඉතා දීර්ඝ කාලයක් සැලකිය යුතු තරම් වෙනස් කම් වලට ලක් නොවී පවතින පද්ධති ඕනෑ තරම් විශ්වයේ පවතිනවා. ඒ අනුව මනුශ්ය ශරීරයක් නොමැරී අවුරුදු 80000 පැවතිය හැකියි කියන එක විය හැකි දෙයක්.
මේ ලෝකය මැවුවේ අපි කවදාවත් දැකලාවත් නැති කොහේදෝ ඉන්න සර්වබලධාරී දෙවි කෙනෙක් කියලා පිලිගන්න ඔබතුමාට මෙවැනි දෙයක් පිලිගන්ඩ බැරි එක නම් මහා අරුමයක්.
ඕබතුමා බුදු දහමෙ අති සියලුම ඉගැන්විම් පිලිගන්නවා ද? මචන් ඕබතුමා මේ කතාව පිලිගන්න නොගන්න එක ඕබතුමාගෙ කැමැත්තක් මම දැක්කුවේ මගෙ අදහසක්. අනික ඕබතුමාට මේ ජිවිතයෙ බැරි වුනත් ඉලග බවයේ හො මතු බවයක් නැවත අවස්තාවක් තියෙනවා නෙ.....

addition
නමුත් මට තියෙන්නෙ මේ ජිවිතය විතරක් නිසා දිවිහිමියෙන් මම සතය සොයාගන්න එපැයි ....
Last edited:




Oh heavenly Father, I am fighting a good fight of faith ..... Strengthen me so that I can stand against the trial of the devil's deception