Sinhalayani

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මොකද්ද ඉර 7තේ කතාව??

ඉතා දීර්ඝ කාලයක් සැලකිය යුතු තරම් වෙනස් කම් වලට ලක් නොවී පවතින පද්ධති ඕනෑ තරම් විශ්වයේ පවතිනවා. ඒ අනුව මනුශ්‍ය ශරීරයක් නොමැරී අවුරුදු 80000 පැවතිය හැකියි කියන එක විය හැකි දෙයක්.
මේ ලෝකය මැවුවේ අපි කවදාවත් දැකලාවත් නැති කොහේදෝ ඉන්න සර්වබලධාරී දෙවි කෙනෙක් කියලා පිලිගන්න ඔබතුමාට මෙවැනි දෙයක් පිලිගන්ඩ බැරි එක නම් මහා අරුමයක්.

ඕබතුමා බුදු දහමෙ අති සියලුම ඉගැන්විම් පිලිගන්නවා ද? මචන් ඕබතුමා මේ කතාව පිලිගන්න නොගන්න එක ඕබතුමාගෙ කැමැත්තක් මම දැක්කුවේ මගෙ අදහසක්. අනික ඕබතුමාට මේ ජිවිතයෙ බැරි වුනත් ඉලග බවයේ හො මතු බවයක් නැවත අවස්තාවක් තියෙනවා නෙ..... :D

addition

නමුත් මට තියෙන්නෙ මේ ජිවිතය විතරක් නිසා දිවිහිමියෙන් මම සතය සොයාගන්න එපැයි .... :-)
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඕබතුමා බුදු දහමෙ අති සියලුම ඉගැන්විම් පිලිගන්නවා ද? මචන් ඕබතුමා මේ කතාව පිලිගන්න නොගන්න එක ඕබතුමාගෙ කැමැත්තක් මම දැක්කුවේ මගෙ අදහසක්. අනික ඕබතුමාට මේ ජිවිතයෙ බැරි වුනත් ඉලග බවයේ හො මතු බවයක් නැවත අවස්තාවක් තියෙනවා නෙ..... :D

මචන් මම පෙන්නුවේ ඔබේ අදහසේ තියෙන තර්කානුකූල නැති බව. මැවුම්වාදය වගේ දෙයක් පිලිගන්න ඔබතුමා නිකන් මේ මිනිහෙක් අවුරුදු 80000 ජීවත් වෙනව කියන එක පිලිගන්නවාද කියලා අහන එක මහා විහිලුවක්. කිසිම සාක්ෂියක් නැතුව, කිසිම තර්කානුකූල බවක් නැතුව ඔබතුමා විශ්වාස කරනවා දෙවියෙක් ඉන්නවා කියලා. නිකන් පොතක තියෙන දෙයක් ඔබතුමා විශ්වාස කරනවා. ඔය වගේ දෙයක් විශ්වාස කරන්නේ නිකන්ම faith මත පදනම් කරගෙන විතරයි. මචන් උඹ කැමති දෙයක් විශ්වාස කරන එක ඔබතුමාගේ වැඩක්, ඒත් නිකන් ඒ වගේ සුරංගනා විශ්වාස කරන ගමන් බුදුදහමේ තියෙන ඔය වගේ, ඇත්තටම තර්කානුකූලව බලලා මේ වගේ දෙයක් විය හැකියි නේද කියලා පැහැදිලි කල හැකි දෙයක් සමච්චලයට ලක් කරන එක නිකන් ගොන් පාට් එකක්. මචන් බුදු දහම ගැන ඔබතුමා දන්නේ එය අධ්‍යනය කිරීම මගින් එහි තිබෙන යම් යම් කොටස් ඔබේ දේවවාදයට අනුව ඔබේ සිතෙන් පෙරලා අරගෙන සකස් කර ගත්ත දේවල්.බුදුන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කල නිසා ඔබේ ඒ approach එක මුල සිටන්ම වැරදියි. බුදුදහමේ faith වලට තැනක් නැහැ. තර්කයෙන් තොරව පිලිගැනීම් නැහැ. බුදුන්ගේ මූලික සංකල්ප ඔබතුමාගේ අදහස් වලට පටහැනියි. ඒ මට තේරෙන විදිහ.
මා ඔබතුමාගේ අදහසට ගරු කරන අතරම, ඔබතුමාගේ අදහසේ ඇති hypocrisy බව ඔබතුමාට තේරෙනවා ඇතැයි සිතනවා. මා අදහස් දැක්වූවේ එය පෙන්වා දීමටයි. වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්ඩ එපා.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මොකද්ද ඉර 7තේ කතාව??

ඉතා දීර්ඝ කාලයක් සැලකිය යුතු තරම් වෙනස් කම් වලට ලක් නොවී පවතින පද්ධති ඕනෑ තරම් විශ්වයේ පවතිනවා. ඒ අනුව මනුශ්‍ය ශරීරයක් නොමැරී අවුරුදු 80000 පැවතිය හැකියි කියන එක විය හැකි දෙයක්.

මේ ලෝකය මැවුවේ අපි කවදාවත් දැකලාවත් නැති කොහේදෝ ඉන්න සර්වබලධාරී දෙවි කෙනෙක් කියලා පිලිගන්න ඔබතුමාට මෙවැනි දෙයක් පිලිගන්ඩ බැරි එක නම් මහා අරුමයක්.
So the fact that he believes in God implies that he has an obligation to believe in men who live for 80,000 years. Eh?
 
Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
තුන් කල් දක්නා නුවනක් ඇතැයි පුරසාරම් දෙඩූ ධර්මපාලයන්ගේ අනුගාමිකයන් අද නිහඩ වී තිබේ.සුනන්ද මහේන්ද්රයන්ට අනුව අප රටෙන් බිහි වුයේ එවැනි පුද්ගලයන් පස් දෙනෙකු පමණි.එහෙත් ඒ අතරට ධර්මපාලයන්ගේ නම ඇතුලත් නොවන්නේය.අප රටේ මහා ජාතිය,සුළු ජාතිය යන සංකල්ප නුගත්,අවිචාරමත් සමාජයට ඇතුල් කිරීම කෙලවර වුයේ කුමකින්ද???අද යුද්ධය අහවර වී සැනසුම් සුසුම් හෙලන අපි නැවත එවන් සංහාරයක් නොවන්නට පතන්නේ ධර්මපාලයන්ගේ මෙකි ආදර්ශය කරපින්නාගෙනද?එසේ බලන කල මෙතුමාගේ මෙවන් ප්‍රකාශ අප ඉතිහාසයට පමණක් සීමා කල යුතු බව පෙනේ.L .T .T .E ය බිහි වුයේ අප දන්නා වසර 30 ක ඉතිහාසය තුල නොවේ.සිංහලය විසින් කරන ලද කෙනෙහිලිකම් විසින් එවැන්නකට මග පාදන ලදී.ඒ සදහා සිංහලයා දඩමීමා කර ගත්තේ මෙවන් අධූරදශි ප්‍රකාශයන්ය."අප මහා ජාතියයි!!!එය ධර්මපාලන්ද සනාථ කොට තිබේ!!!"එහෙත් අද අපගේ නායකයන් කියන්නේ කුමක්ද?"මේ රටේ එවැනි බේදයක් නැති බව සිතන්නැයි කියා නොවේද?එදා මෙතුමා සිංහලයකු ලෙස නොව,ලාංකිකයකු ලෙස තම ව්‍යාපාරය ගෙන ගියා නම් අද ඉන්දියාවේ මහත්මා ගාන්ධිට සිදු වී ඇති දේ මෙතුමාට ද සිදු නොවන්නට තිබිණ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Cool. Has nothing to do with the point I was making.

Also thanks for stating the obvious. No one has any obligation to believe anything unless he choose to do so.
You were pointing out that Y2K's disbelief of people who live for 80,000 years is illogical since he is a theist. I don't think that Y2K's belief in God while he is disbelieving 80,000 year living men is hypocrisy as long as he is at least a bit rational. A person need not to reconsider his believes when he is choosing whether or not to believe in a 80,000 year old living man. Eh? So, I think whether Y2K is a theist or an atheist does not matter when it comes to 80,000 year living men. Since it is clear that Y2K's belief in God does not imply he should believe in 80,000 year living men, charging him of inconsistency is just an ad hominem circumsential.

Notice that a person believing in God need not to base his or her belief in faith. There are people who base their theism on faith. On the other hand, there are people who base their theism on reason as well. As any other religion, Buddhism, also has a place for faith in it though it is less intense.

I personally don't believe in people who live for 80,000 years. The fact that some systems are duarable does not imply that human body is a such durable system. Eh?
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

මචන් මම පෙන්නුවේ ඔබේ අදහසේ තියෙන තර්කානුකූල නැති බව. මැවුම්වාදය වගේ දෙයක් පිලිගන්න ඔබතුමා නිකන් මේ මිනිහෙක් අවුරුදු 80000 ජීවත් වෙනව කියන එක පිලිගන්නවාද කියලා අහන එක මහා විහිලුවක්.

කොල්ලො ඔබ තුමාට වැරදිලා මැවුම්වාදය හා ඕය 80,000 සම්බන්දයක් නැ මම කියන්නෙ සමහර කරුනු බුදුදහමෙ තියෙන මම පිලිගන්නෙ නැ කියලා විතරයි නැවත එක කියවලා බලන්න

Ok මම කිව්වානෙ එකට හෙතුව අපෙ ඉගැන්විමක් කියලා ඔව් පරණ ගිවිසුමේ එක් තැනක දෙවියන්වහන්සෙ මිනිසාගෙ සමනය අයු කාලය 120 සිමා කරනවා . මොකද අදි මව්පියන් 930 ක් ජිව්ත වුනා (ආදම්)

Then the LORD said, "My Spirit will not contend with man forever, for he is mortal; his days will be a hundred and twenty years." :yes:

කිසිම සාක්ෂියක් නැතුව,

ඔයාට සාක්ශි තියෙනවාද? ඉහත වකය කියවන්න අමුතුවෙන් සාක්ශි ඔනැ නැ නෙ අදටත් මිනිසාගෙ සමානය අයුකාලය 120 :baffled:

කිසිම තර්කානුකූල බවක් නැතුව ඔබතුමා විශ්වාස කරනවා දෙවියෙක් ඉන්නවා කියලා.

නිවන තර්කානුකුල ද?

නිකන් පොතක තියෙන දෙයක් ඔබතුමා විශ්වාස කරනවා.

කිසිසෙත්ම නැත, එහම නොවෙයි නම් මම බෞද්දයකු වෙන්න යන්නෙ නැ නෙ ? කොල්ලො මට අවුරුදු ගානක්ක් ගියා දෙවියන්ගෙ අදරය තෙරුම් ගන්න අනික මට පොඩි කාලෙ ඉදලාම ලොකු ප්‍රශ්නවලට පිලිතුරු හොයන්න උත්සහ කරා මම හිතන්නෙ එක නිසා තමයි මම බුදුදහමට කිට්‍ටු වුනේ නමුත් ජෙසුස් වහන්සෙගෙන් මා නිතරම ප්‍රශ්න ඇහුවා මට අමතක වෙන්නෙ නැති ප්‍රශ්නය තමයි " ජෙසුනි ඕබ තුමාට එදා කුරුසයෙන් ගැලවෙන්නෙ බැරි වුන එකෙ ඕබතුමා කොමොහොමද? මාව ගලවගන්නෙ කියලා? මම හිතන්නෙ ජෙසුස් වහන්සෙ කලබල වුනෙ නැ නමුත් ජිවිත අත්දැකිම් තුලිනුත් ශුද්ධාත්මානුභාවයෙන්වුත් සැබැ තත්වය මට ඇත්දැකිමෙන්ම ජෙසුස් වහන්සෙ කියලා දුන්නා අනික මම නිතරම එතුමන්ගෙන් ඉල්ලුවේ ප්‍රග්යව සතය තෙරුම් ගන්න "එතුමා කියනවා ඉල්ලන්න ඕබර සම්බ වෙ කියලා" පස්සේ තමයි මට තෙරුම් ගියෙ එතුමන් මෙ සොයන්න ඉල්ලන්න කියන්නෙ භෞතික දෙවල් නෙමෙයි කියලා. හොදයි ඕයාට නිකමට හරි හිතෙනවානම් අද අවන්කව එතුමන්ට කියන්න මේ 000 කියන්නෙ ඇත්තක් නම් එය මට එලිදරව් කරන්න කියලා ඕබට ජෙසු පිහිටයි!

ඔය වගේ දෙයක් විශ්වාස කරන්නේ නිකන්ම faith මත පදනම් කරගෙන විතරයි.

your religion also based on faith :yes:

මචන් උඹ කැමති දෙයක් විශ්වාස කරන එක ඔබතුමාගේ වැඩක්, ඒත් නිකන් ඒ වගේ සුරංගනා විශ්වාස කරන ගමන් බුදුදහමේ තියෙන ඔය වගේ, ඇත්තටම තර්කානුකූලව බලලා මේ වගේ දෙයක් විය හැකියි නේද කියලා පැහැදිලි කල හැකි දෙයක් සමච්චලයට ලක් කරන එක නිකන් ගොන් පාට් එකක්.

Do not be afraid son "Truth set you free" truth will prevail

මචන් බුදු දහම ගැන ඔබතුමා දන්නේ එය අධ්‍යනය කිරීම මගින් එහි තිබෙන යම් යම් කොටස් ඔබේ දේවවාදයට අනුව ඔබේ සිතෙන් පෙරලා අරගෙන සකස් කර ගත්ත දේවල්.බුදුන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කල නිසා ඔබේ ඒ approach එක මුල සිටන්ම වැරදියි. බුදුදහමේ faith වලට තැනක් නැහැ. තර්කයෙන් තොරව පිලිගැනීම් නැහැ. බුදුන්ගේ මූලික සංකල්ප ඔබතුමාගේ අදහස් වලට පටහැනියි. ඒ මට තේරෙන විදිහ.

එක හරි බුදුදහමේ ජිවයෙ සම්භවය ගැන පිලිතුරක් නැ එක , අවසනයක් ගැන විතරක් කතා කරන්නෙ (එක තම වෙලා නැනෙ) අමතක කරන්න එපා අවසනයක් තියෙන සියලුම දෙකටම අරම්භයක් තියෙනවා කියන එක ඕන පොඩි ලමයෙකු දන්න කරුණක් , ඕබතුමා ලොකුවට කතා කරනවා පොඩි දෙවල් වලිනුත් අපිට සතයට මග සලසන්න පුලුවන්

පොඩිකාලෙ ඉදලාම මම ප්‍රශ්න කරනවා අනික බුදුහමුදුරුවො අර පිලාතවගෙ එක වකයකින් අත සොදා ගන්නවා "මම කියනවට හො කිසිවක් නිපිලිගන්න කියලා" ම්.......ම්...... එ කියන්නෙ ඕබ ගන්න තීරණයට ඕබලා වගකියන්න ඕනැ.

නමුත් ජෙසුස් වහන්සෙ ඒ වගකිමත් ගත්තා එක ඕබට තෙරෙන්නෙ නැ

බුදුදහමෙ කියනවා අරම්භයක් හොයා ගන්න බැරිලු අනන්තයිලු .... නමුත් අද විද්දයවෙන් පිලිගන්නවා ලොකයට පැහැදිලි අරම්භයක් තිවෙන බව ( Big Bang Theory සම්පුර්ණ නැති වුනත් එය තමයි අද පිලිගත් මතය)

මා ඔබතුමාගේ අදහසට ගරු කරන අතරම, ඔබතුමාගේ අදහසේ ඇති hypocrisy බව ඔබතුමාට තේරෙනවා ඇතැයි සිතනවා. මා අදහස් දැක්වූවේ එය පෙන්වා දීමටයි. වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්ඩ එපා.

let me define it for you

Hypocrisy is the state of pretending to have beliefs, opinions, virtues, ideals, thoughts, feelings, qualities, or standards that one does not actually have.

you said Buddhism is not based on faith right? it a way of life it is not a religion right?

Y2Kගෙ මග පෙන්වන්නන්ගෙ උපමාව

හිතන්න එක්තරා තැනකට ඕබට යන්න ඔනැ (පුද්ගලයකු, ස්තානයක්) ඔබ අහලා තියෙනවා එහෙම තැනක් තියෙන බව නමුත් යන මර්ගය දන්නෙ නැ ඕබට මගතොටදි එක පුද්ගලයෙකු මුන ගැහෙනවා එ පුද්ගලයගෙන් එ කෙනා කියනවා මර්ගය (හැබැ මර්ගය ගොඩාක් දුරක් දුශ්කරයි) ඕබ එ උපදෙස් අහගෙන ඉදිරියට යනවා යන කොට ඕබට කියපු එවත් දැන් මතක නැති ගානට එතරම් වන්ගුවලින් අරෙහෙට මෙහෙට හැරෙනන් කිව්වා අර පුද්ගලයා දැන් තනිකරම අතරමන් වුනා දො කියලාත් ඕබට බියක් එනවා ඔහොම ඉන්න කොට දෙයියි දැක්කා වගෙ තවත් මිනිසෙකු ඉන්නවා ඉස්සරහ ඔබ අහනවා අනෙ මට මේ තැනට යන්නෙ කොහොමද කියලා කියන්න කියලා එත කොට අර කෙනා කියනවා හොදයි මම ඕබට මර්ගය පෙන්වන්නම් මා පසුපස එන්න කියලා හැබැයි මෙ පුද්ගලයා හරිම සරලයි එතරම් හොදට ඇදපැලදගෙනත් නැ ඕබට පොඩි බියකුත් එනවා නමුත් ඕබ තිරණය කරනාවා කමක් නැ අපි ඔහුව විස්වාස කරලා ගොහින් බලමු කියලා.

ටික දුරක් යනකොට ඕබට පෙන්න ගන්නවා ඕබට යා යුතු මග ... අනෙ ඕබ අර කෙනාට ස්තුති කියනවා කැමකටත් අඩගහනවා ඔහුව ප්‍රශාන්සා කරනවා.

එතකොට අර පුද්ගලයා කියනවා අනේ මහොත්තොයො මෙ ගම හොයගෙන එන ගොඩාක් අයට මම මග පෙන්වලා තියෙනවා එක මගෙ යුතු කම නෙ මනුස්සයෙකු වශ්යෙන් කියලා.

by the way are you Buddhist ? I though you are a just Atheistic :rofl:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
You were pointing out that Y2K's disbelief of people who live for 80,000 years is illogical since he is a theist. I don't think that Y2K's belief in God while he is disbelieving 80,000 year living men is hypocrisy as long as he is at least a bit rational. A person need not to reconsider his believes when he is choosing whether or not to believe in a 80,000 year old living man. Eh? So, I think whether Y2K is a theist or an atheist does not matter when it comes to 80,000 year living men. Since it is clear that Y2K's belief in God does not imply he should believe in 80,000 year living men, charging him of inconsistency is just an ad hominem circumsential.

Notice that a person believing in God need not to base his or her belief in faith. There are people who base their theism on faith. On the other hand, there are people who base their theism on reason as well. As any other religion, Buddhism, also has a place for faith in it though it is less intense.

I personally don't believe in people who live for 80,000 years. The fact that some systems are duarable does not imply that human body is a such durable system. Eh?

Then the LORD said, "My Spirit will not contend with man forever, for he is mortal; his days will be a hundred and twenty years." :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Worse part is not 80,000 but after that it will drop to 10 Years .....oh boy oh boy but who is there to witness this great prophecy ?

then comes the next Buddha
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
You were pointing out that Y2K's disbelief of people who live for 80,000 years is illogical since he is a theist. I don't think that Y2K's belief in God while he is disbelieving 80,000 year living men is hypocrisy as long as he is at least a bit rational. A person need not to reconsider his believes when he is choosing whether or not to believe in a 80,000 year old living man. Eh? So, I think whether Y2K is a theist or an atheist does not matter when it comes to 80,000 year living men. Since it is clear that Y2K's belief in God does not imply he should believe in 80,000 year living men, charging him of inconsistency is just an ad hominem circumsential.

Notice that a person believing in God need not to base his or her belief in faith. There are people who base their theism on faith. On the other hand, there are people who base their theism on reason as well. As any other religion, Buddhism, also has a place for faith in it though it is less intense.

I personally don't believe in people who live for 80,000 years. The fact that some systems are duarable does not imply that human body is a such durable system. Eh?

I do believe in God & I do believe God came to this world as Jesus Christ..... Apart from that as a rational person (always) I do not believe that human can live that long (80,000 years) on the other hand my scripture is there to support my claim

:yes: how is that? :P

so my faith supported my rational thinking capabilities :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මොකද්ද ඉර 7තේ කතාව?? ask it from your fellow buddhists

ඉතා දීර්ඝ කාලයක් සැලකිය යුතු තරම් වෙනස් කම් වලට ලක් නොවී පවතින පද්ධති ඕනෑ තරම් විශ්වයේ පවතිනවා.

ඒ අනුව මනුශ්‍ය ශරීරයක් නොමැරී අවුරුදු 80000 පැවතිය හැකියි කියන එක විය හැකි දෙයක්.
Human history says another story son

මේ ලෝකය මැවුවේ අපි කවදාවත් දැකලාවත් නැති කොහේදෝ ඉන්න සර්වබලධාරී දෙවි කෙනෙක් කියලා පිලිගන්න ඔබතුමාට මෙවැනි දෙයක් පිලිගන්ඩ බැරි එක නම් මහා අරුමයක්.

නිවනක් දැකලාත් නැ නෙද? (දැකින්නත් බැරිද කොහෙද?) නමුත් ඕබ නිවන විශ්වාස කරන්නෙ මන්ද?

දැකලවත් නැ? මම ද ඕබද? යකො අවුරුදු 2010 කට උඩදි මේ ලොකයට මනුස්සයෙකු ලෙස පැමිනියෙ එනිසා තමයි නැති නම් උබලාවගෙ එවුන් කියාවි නෙ මම දැක්කෙ නැ හැදුවෙ නැ කියලා එකයි දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා නමුත් ප්‍රශ්න කරපල්ලා මම උත්තර දෙන්නම් සර්වබලදාරි දෙවියන් මාව ශක්තිමත් කරාවී

නිවන පිලිබද දෙශනාකරෙ බුදුහාමුදුරුවො , සර්වබලදාරි දෙවියන්ට , ලොකයෙ මැවිමට ලේ වලින් සක්ශි දුන්නෙ නාසරත්හි ජෙසුස් වහන්සෙ (මාගෙ දෙවියන්වහන්සෙ, නුබේ දෙවියන්වහන්සෙයි)

කියන්න දෙශනා කරන්න ලෙසියි කරන්න අමාරුයි, ජිවිතය පුද කරන්න ආමරුයි සත්යා වෙනුවෙන් වුනත්

මේ හැබැයි අර චාට් එකෙ ලොක තල 31 කෙදි එහම 80,000 ගැන කියවෙන්නෙ නැ නෙද? :D

:love: Oh heavenly Father, I am fighting a good fight of faith ..... Strengthen me so that I can stand against the trial of the devil's deception

God bless you all
 
Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
කෑප්ටන් Jack Sparrow;10818775 said:
යකෝ උබ සිංහල බෞද්ධ නම් මේ කතාවේ ඇත්ත නැත්ත හිතලා බලපන්. නිකන් හත් පොලේ ගා ගන්නේ නැතුව....
තුන් කල් දක්නා නුවනක් ඇතැයි පුරසාරම් දෙඩූ ධර්මපාලයන්ගේ අනුගාමිකයන් අද නිහඩ වී තිබේ.සුනන්ද මහේන්ද්රයන්ට අනුව අප රටෙන් බිහි වුයේ එවැනි පුද්ගලයන් පස් දෙනෙකු පමණි.එහෙත් ඒ අතරට ධර්මපාලයන්ගේ නම ඇතුලත් නොවන්නේය.අප රටේ මහා ජාතිය,සුළු ජාතිය යන සංකල්ප නුගත්,අවිචාරමත් සමාජයට ඇතුල් කිරීම කෙලවර වුයේ කුමකින්ද???අද යුද්ධය අහවර වී සැනසුම් සුසුම් හෙලන අපි නැවත එවන් සංහාරයක් නොවන්නට පතන්නේ ධර්මපාලයන්ගේ මෙකි ආදර්ශය කරපින්නාගෙනද?එසේ බලන කල මෙතුමාගේ මෙවන් ප්‍රකාශ අප ඉතිහාසයට පමණක් සීමා කල යුතු බව පෙනේ.L .T .T .E ය බිහි වුයේ අප දන්නා වසර 30 ක ඉතිහාසය තුල නොවේ.සිංහලය විසින් කරන ලද කෙනෙහිලිකම් විසින් එවැන්නකට මග පාදන ලදී.ඒ සදහා සිංහලයා දඩමීමා කර ගත්තේ මෙවන් අධූරදශි ප්‍රකාශයන්ය."අප මහා ජාතියයි!!!එය ධර්මපාලන්ද සනාථ කොට තිබේ!!!"එහෙත් අද අපගේ නායකයන් කියන්නේ කුමක්ද?"මේ රටේ එවැනි බේදයක් නැති බව සිතන්නැයි කියා නොවේද?එදා මෙතුමා සිංහලයකු ලෙස නොව,ලාංකිකයකු ලෙස තම ව්‍යාපාරය ගෙන ගියා නම් අද ඉන්දියාවේ මහත්මා ගාන්ධිට සිදු වී ඇති දේ මෙතුමාට ද සිදු නොවන්නට තිබිණ.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
තුන් කල් දක්නා නුවනක් ඇතැයි පුරසාරම් දෙඩූ ධර්මපාලයන්ගේ අනුගාමිකයන් අද නිහඩ වී තිබේ.සුනන්ද මහේන්ද්රයන්ට අනුව අප රටෙන් බිහි වුයේ එවැනි පුද්ගලයන් පස් දෙනෙකු පමණි.එහෙත් ඒ අතරට ධර්මපාලයන්ගේ නම ඇතුලත් නොවන්නේය.අප රටේ මහා ජාතිය,සුළු ජාතිය යන සංකල්ප නුගත්,අවිචාරමත් සමාජයට ඇතුල් කිරීම කෙලවර වුයේ කුමකින්ද???අද යුද්ධය අහවර වී සැනසුම් සුසුම් හෙලන අපි නැවත එවන් සංහාරයක් නොවන්නට පතන්නේ ධර්මපාලයන්ගේ මෙකි ආදර්ශය කරපින්නාගෙනද?එසේ බලන කල මෙතුමාගේ මෙවන් ප්‍රකාශ අප ඉතිහාසයට පමණක් සීමා කල යුතු බව පෙනේ.L .T .T .E ය බිහි වුයේ අප දන්නා වසර 30 ක ඉතිහාසය තුල නොවේ.සිංහලය විසින් කරන ලද කෙනෙහිලිකම් විසින් එවැන්නකට මග පාදන ලදී.ඒ සදහා සිංහලයා දඩමීමා කර ගත්තේ මෙවන් අධූරදශි ප්‍රකාශයන්ය."අප මහා ජාතියයි!!!එය ධර්මපාලන්ද සනාථ කොට තිබේ!!!"එහෙත් අද අපගේ නායකයන් කියන්නේ කුමක්ද?"මේ රටේ එවැනි බේදයක් නැති බව සිතන්නැයි කියා නොවේද?එදා මෙතුමා සිංහලයකු ලෙස නොව,ලාංකිකයකු ලෙස තම ව්‍යාපාරය ගෙන ගියා නම් අද ඉන්දියාවේ මහත්මා ගාන්ධිට සිදු වී ඇති දේ මෙතුමාට ද සිදු නොවන්නට තිබිණ.

Well said Brother ! :yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
I do believe in God & I do believe God came to this world as Jesus Christ..... Apart from that as a rational person (always) I do not believe that human can live that long (80,000 years) on the other hand my scripture is there to support my claim

:yes: how is that? :P

so my faith supported my rational thinking capabilities :yes:
You can not use Bible as an evidence for the existence of God because it requires you to presume that Bible is from God. Thus, your scripture is not there to support your claim. This principle applies for the Quran as well.