Sinhalen Keteema

tedy

Member
Feb 2, 2015
80
7
0
Ade Ubala kohomada ban sata sata gala meke sinhalen kotanne . mama use karanne google eka eka tiaka amarui ban wen hoda ewa thiyeda ?:rolleyes:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යුනි කෝඩ් එකක් දගෙන සට සට ගලා කොටන්නත් සූ ගාල කොටන්නත් පුලුවන් ඕන් කිව්වා :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://0xdeafc0de.wordpress.com/rsinglish/
    මේ තියෙන්නේ බන් ,මෑක්සා software එකක් ,windows 8.1 වලටත් වැඩ. සමහර වෙලාවට වැඩ කරන එකක් නෑ ,ඒ වෙලාවට restart කරලා ගත්තම හරි
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    902
    113
    Colombo
    google eke search karapan google ආදාන මෙවලම kiyala.Anna eka install karaganin.ethakota sata sata gala type karanna puluwan :P