Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියෝ මෙයාතාම පරණ එකක් නේ තියන් ඉන්නේ!!
    අනිවාර්යයෙන්
    අනිවාර්‍යයෙන්
    ඔන්න ජාති දෙකම..මකන්නෙ නැතුව ගැහුවෙ
    අලුත් එකේ බැදි අකුරු වදින්න ZWJ එකතු කරන එක 'x' ඔබල කරගන්න පුළුවන්:lol:

    nimbuzz download කරලා බලන්නම්!

    මං ගාව තියෙන්නෙ beta 7 ම තමා නමුත් මට ඔය බැඳි අකුරු ජරාව ඕෆ් කරන්න තේරෙන්නෙ නෑ:oo:
    අනික් පාර හදද්දි by default බැඳි අකුරු off වෙලා තියෙන්න හදන්න
    ඔය කැසිලි ත්යෙන අමාරුකාරයො ඒව පාවිච්චි කළාට අපි යල්පැනගිය හිංගල පාවිච්චි කරන්නෙ නෑ:no:

    Nimbuzz for pc කියල ගහල search කරල බලන්න මධුර අයියෙ :D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    යකො බැදි අකුරු යල් පැනල නෑ :P
    තියෙන නිසයි unicode අලුත් version වල තියෙන්නේ ..:lol:
    කෙසේ වෙතත්,
    නිම්බස් බැලුව GTK+ application වල තියෙන ලෙඩේමයි මැකෙනව එක අකුරක්වත් වදින්නේ නෑ :S
    rsinglish පාවිච්චි කරන්නේ සරල API call එකක් unicode අකුරු ටයිප් කරන්න ඒක ගොඩක් ඒවට වැඩ උනාට තාම කොටසකට වැඩ නෑ වෙන API call එකක් මගින් unicode අකුරු application වලට send කරන්න පුළුවන් නම් ඒ උතුමන්ලා මට ඒව එවන්න ගොඩක් පින්...:P මාත් මේ දාගෙන හොයනව
    windows API තරම් පබගාලක ලබන ආත්මෙදිවත් නොපැටලේවා කියලා ප්‍රාර්ථනා කරනව
    අලුත්ම එක බාගන්න v1 :P
     
    • Like
    Reactions: nuwa1

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යකො බැදි අකුරු යල් පැනල නෑ :P
    තියෙන නිසයි unicode අලුත් version වල තියෙන්නේ ..:lol:

    නැත්තෙ මොකෝ
    මොන මොළෙ අමාරුකාරයොද ඒව දැන් කාලෙ පාවිච්චි කරන්නෙ
    හොඳහිතිං අළුත් එකෙ by default off කරල තියෙනව හොද මාව කෝප කරන්නෙ නැතුව :P

    කෙසේ වෙතත්,
    නිම්බස් බැලුව GTK+ application වල තියෙන ලෙඩේමයි මැකෙනව එක අකුරක්වත් වදින්නේ නෑ :S
    rsinglish පාවිච්චි කරන්නේ සරල API call එකක් unicode අකුරු ටයිප් කරන්න ඒක ගොඩක් ඒවට වැඩ උනාට තාම කොටසකට වැඩ නෑ වෙන API call එකක් මගින් unicode අකුරු application වලට send කරන්න පුළුවන් නම් ඒ උතුමන්ලා මට ඒව එවන්න ගොඩක් පින්...:P මාත් මේ දාගෙන හොයනව

    ඔයාට උදව් ගන්න පුළුවං තැනක් තියෙනව මං පස්සෙ එවන්නම් විස්තර:)
    windows API තරම් පබගාලක ලබන ආත්මෙදිවත් නොපැටලේවා කියලා ප්‍රාර්ථනා කරනව
    අලුත්ම එක බාගන්න v1 :P
    ඔයාගෙ සිගියෙ තියෙන ලින්ක් එකෙන් පුළුවං නෙ :D
    හළො එකෙ තාම තියෙන්නෙ Beta 5 කියලනෙ :P
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    ඔයාගෙ සිගියෙ තියෙන ලින්ක් එකෙන් පුළුවං නෙ :D
    හළො එකෙ තාම තියෙන්නෙ Beta 5 කියලනෙ :P

    :P
    තාම හැදුවෙ නෑ දැක්කෙ නෑ නෙව මං සිගි ඕෆ් කරල තියෙන්නෙ:lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P
    තාම හැදුවෙ නෑ දැක්කෙ නෑ නෙව මං සිගි ඕෆ් කරල තියෙන්නෙ:lol:
    නියමයි ඔය ඔක්කොම හදල අපිටත් කියන්නකො :D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මට පොඩි ප්‍රශ්නයක්. සමහර වචන ගැහුවම, වෙන කුනු හරප වදිනවා. උදාහරණයක් විදිහට මං තණ්හා කියල ගහන්න ගියාම වදින්නෙ තඞා කියල. මල කරදරයක්. ඉතින් ගැප් එකක් තියල හා ගහල, ආයෙ ළං කරන්න ඕනෙ. මේකට මොකද කරන්නෙ?:oo:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මට පොඩි ප්‍රශ්නයක්. සමහර වචන ගැහුවම, වෙන කුනු හරප වදිනවා. උදාහරණයක් විදිහට මං තණ්හා කියල ගහන්න ගියාම වදින්නෙ තඞා කියල. මල කරදරයක්. ඉතින් ගැප් එකක් තියල හා ගහල, ආයෙ ළං කරන්න ඕනෙ. මේකට මොකද කරන්නෙ?:oo:

    code.txt එක ඕපන් කරලා Nh,0D9E කියල ලයින් එක වෙනස් කරන්න
    nq,0D9E

    දාන්න ඊටපස්සෙ ඔය ලෙඩේ හරියයි
    ඔයවගේ තව අවුල් තියෙනව නම් මට PM කරන්න
     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    code.txt එක ඕපන් කරලා Nh,0D9E කියල ලයින් එක වෙනස් කරන්න
    nq,0D9E

    දාන්න ඊටපස්සෙ ඔය ලෙඩේ හරියයි
    ඔයවගේ තව අවුල් තියෙනව නම් මට PM කරන්න

    තණ්හා.... :Dවැඩේ හරි.:yes: බොහොම පින්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මධුර අයියෙ මේකෙ පොඩි කේස් තියෙනවනෙ
    මනුස්සක් කියල ගැහුවම වදින්නෙ මංඋස්සකම

    අනික මේකෙ සිංහල ඉංග්‍රීසි shift වෙන එකත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නෙ නෑ නෙ:(
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මධුර අයියෙ මේකෙ පොඩි කේස් තියෙනවනෙ
    මනුස්සක් කියල ගැහුවම වදින්නෙ මංඋස්සකම

    අනික මේකෙ සිංහල ඉංග්‍රීසි shift වෙන එකත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නෙ නෑ නෙ:(

    :D correction.txt එකේ man,maq කියල line එකක් ඇති ඒක මකන්න
    ඕව හදල අප්ඩේට් එකක් දාන්න තියෙනෝ මේ...
    නිම්බස් නම් ගොඩ එන එකක් නෙමේ, ඒ text box unicode අදුරගන්නේ නෑ වගේ
    :frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :D correction.txt එකේ man,maq කියල line එකක් ඇති ඒක මකන්න
    ඕව හදල අප්ඩේට් එකක් දාන්න තියෙනෝ මේ...
    නිම්බස් නම් ගොඩ එන එකක් නෙමේ, ඒ text box unicode අදුරගන්නේ නෑ වගේ
    :frown:

    එළ ඔක හදලම update එකක් දාන්නකො මට කම්මැලියි හදන්න
    කොහොමත් තනිකරම මේ soft එක කම්මැලිකම මත ගොඩනැගුනු දෙයක්නෙ :P:P

    අයියෝ මට නිම්බස් නම් ඕනෙමයි :(
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    එළ ඔක හදලම update එකක් දාන්නකො මට කම්මැලියි හදන්න
    කොහොමත් තනිකරම මේ soft එක කම්මැලිකම මත ගොඩනැගුනු දෙයක්නෙ :P:P

    අයියෝ මට නිම්බස් නම් ඕනෙමයි :(

    You'll have to take your problem to the nimbuzz development team :P
    Its using Qt(a cross platform window engine) because its cross platform it is less well supported in windows(or in any other specific system). Its just not like the native programs.

    I just found a new way to display unicode text, for that it needs to copy and paste unicode text it works on GTK+(another one like Qt, pidgin is based on this) but still not Qt system i think they have less support for unicode. If you really want to find a way, google for it and find a way to enable unicode on nimbuz AND it must ba a version that has sinhala letters in it(earlier versions of unicode dont have sinhala in them) :rofl:
     
    last result is
    No sinhala for Nimbuzz which hold my future life :(:(