ම්ං ගාව තිබ්බේ බීටා 2 ද මංදාඅලුත් එක දැන් තමයි දාගත්තේ
![]()
මේකෙ smiles පුළුවං මචං අන්න එක තම ලොකුම වාසිය

ම්ං ගාව තිබ්බේ බීටා 2 ද මංදාඅලුත් එක දැන් තමයි දාගත්තේ
![]()

එහෙනම් කලුතරින් ගමන නවත්තන්න වෙන්නේ නෑ. කතරගමටම අදින්න වෙයි වගේ දෙයියො හම්බවෙන්න.වැඩක් නෑ වරම් stock ඔක්කොම empty බං
පහුගිය කාලෙ crysis එක දීලම ඉවර උනා![]()


එහෙනම් කලුතරින් ගමන නවත්තන්න වෙන්නේ නෑ. කතරගමටම අදින්න වෙයි වගේ දෙයියො හම්බවෙන්න.
![]()

ඇයි කලුතර දේවාලෙන් පැන්නුවද?![]()





ඔව් ඔව් මටත් හිතුනා.Branches වලින් පන්නන එවුන් ඊලඟට දාන්නේ head office එකට තමා.මොනා උනත් මචං උඹෙ වැඩ හොද හින්දා interdict කරන්න නැතුව ඇති.![]()


ආහ් !! ඒකත් එහෙමද? ඒක හොදයි.පේනවනේ directors හින්දා Mr.කොතලාවලට වෙච්ච දේ.කෝකටත් branches ගැන අවදානයෙන් ඉන්න එක හොදා.
මම මචං කලූතර branch එකෙ quality එක check කරන්න ආපු ගමන්![]()


ආහ් !! ඒකත් එහෙමද? ඒක හොදයි.පේනවනේ directors හින්දා Mr.කොතලාවලට වෙච්ච දේ.කෝකටත් branches ගැන අවදානයෙන් ඉන්න එක හොදා.
![]()

මෙහෙමයි මචං.Directors ල දන්නවා ලොක්කා බටර් ගාගන්න හරිම ආසයි කියලා.එක තමා මං මේ Director ව අයින් කරන්න හදද්දි ඌ මගෙ පස්සෙන් පන්න පන්න reply දාදා බටර් ගාන්න![]()




මෙහෙමයි මචං.Directors ල දන්නවා ලොක්කා බටර් ගාගන්න හරිම ආසයි කියලා.
![]()


ගොඩක් ලොක්කො ආස brand එක කෙසේවෙතත් expire වෙච්ච බටර් ගාගන්න.ඒ උනාට Directer දන්නෙ නෑ ලොක්ක ආස බටර් brand එක![]()



ගොඩක් ලොක්කො ආස brand එක කෙසේවෙතත් expire වෙච්ච බටර් ගාගන්න.
![]()

ඒක තමා xpire වෙච්ච directerරයව අයින් කරන්න හැදුවේ
කොහෙද මෙයා හොටු පෙරාගෙන අඬනවනෙ![]()

