අයියෝ මෙයාතාම පරණ එකක් නේ තියන් ඉන්නේ!!
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
ඔන්න ජාති දෙකම..මකන්නෙ නැතුව ගැහුවෙ
අලුත් එකේ බැදි අකුරු වදින්න ZWJ එකතු කරන එක 'x' ඔබල කරගන්න පුළුවන්
nimbuzz download කරලා බලන්නම්!
මං ගාව තියෙන්නෙ beta 7 ම තමා නමුත් මට ඔය බැඳි අකුරු ජරාව ඕෆ් කරන්න තේරෙන්නෙ නෑ

අනික් පාර හදද්දි by default බැඳි අකුරු off වෙලා තියෙන්න හදන්න
ඔය කැසිලි ත්යෙන අමාරුකාරයො ඒව පාවිච්චි කළාට අපි යල්පැනගිය හිංගල පාවිච්චි කරන්නෙ නෑ

Nimbuzz for pc කියල ගහල search කරල බලන්න මධුර අයියෙ




බොහොම පින්.

