Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
මමත් මේක පාවිච්චි කරන්නේ අපෙ දෙයියන්ට පින් සිද්ද වෙන්න:)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමත් මේක පාවිච්චි කරන්නේ අපෙ දෙයියන්ට පින් සිද්ද වෙන්න:)

    ඔව් ඒක තමා වැඳුරට දැළි පිහිය අහු උනා වගෙ
    උඹත් හැම තැනම හිංගලෙන් කොට කොට යන්නෙ:lol:
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    ඔව් ඒක තමා වැඳුරට දැළි පිහිය අහු උනා වගෙ
    උඹත් හැම තැනම හිංගලෙන් කොට කොට යන්නෙ:lol:
    උඹ හින්දා තව ටිකෙන් මම බෙල්ලෙ වැල දාගන්නවා. දැන් එනවා මෙතන කොකා පෙන්නන්න.
    :angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fdsfdsfdsෆ්ඩ්ස්ඩ්ෆ්ස්ඩ්ස්ඩ්ෆ්ස්ඩ්ෆ්ඩ්

    එලකිරි එකෙ official spam thread එකක් තියෙනව
    අන්න එතනට ගිහිල්ල ඕක test කරපං මචං :D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔව් ඒක තමා වැඳුරට දැළි පිහිය අහු උනා වගෙ
    උඹත් හැම තැනම හිංගලෙන් කොට කොට යන්නෙ:lol:

    අපේ හිංගල සෑර්ට පිං සිද්ද වෙන්න :P
    මං මේකට වෙබ් අප්ඩේට් සීන් එකක් එකතු කරන්නයි හදන්නෙ හැම එකාම මේක බෙදාහරින්න පටන් අරන් උන් මේක rapidshare, mediafire ..etc වලට අප් කරනව ඊට පස්සෙ මිනිස්සු ගන්නෙ පට්ට පරණ version වෙබ් අප්ඩේට් දැම්මම ඒකත් හරිය -- මගෙ සයිට් එකෙන් ඔටෝ බාලම තමං විසින්ම මෘධුකාංගෙ අප්ඩේට් වෙනො :D
    පට්ට නේ
    මට පස්සෙ නෙව හිතුනෙ

    ආහ් මේ බබාල දැන් කෑගහයි මූ මොනව බානවද දන්නෙ නෑ මේකෙන් කියල :P(අපෙ උන්ට ඉතින් ශුවර්ම නෑ නෙව) එහෙම අයට අප්ඩේට් ඕෆ් කරන්න පුළුවන්(options වලින්) හැබැයි මීට පස්සෙ එන හැම එකකම මේක default 'on' තත්වයේ තමා එන්නේ. :P
     
    එලකිරි මධුර අයියෙ
    මෙලො දෙයක් බලාපොරොත්තු නොවී උඹ නං කරන්නෙ පිං අතේ වැඩක්
    සිරාවටම :yes: :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ හින්දා තව ටිකෙන් මම බෙල්ලෙ වැල දාගන්නවා. දැන් එනවා මෙතන කොකා පෙන්නන්න.
    :angry:

    බුහහහහ එකෙ තාම වෙනසක් නෑ
    R තාමත් මගෙ තමා
    දැන් ගිහින් බෙල්ලෙ වැල දාගනින්:P:lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට යන්ශය දාන හැටි කියන්න පුළුවන්ද

    මචං කැපිටල් y අකුර ඔබහං
    හැබැයි මෙහෙමයි අල් අකුරකට එක දාන්න බෑ
    උදා- හ්
    එකත් එක්ක Y එබුවට වැඩක් නෑ

    එක්ක Y ඔබන්න ඕනෙ

    හ්‍ය

    දැන් හරිනෙ :)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    මචං කැපිටල් y අකුර ඔබහං
    හැබැයි මෙහෙමයි අල් අකුරකට එක දාන්න බෑ
    උදා- හ්
    එකත් එක්ක Y එබුවට වැඩක් නෑ

    එක්ක Y ඔබන්න ඕනෙ

    හ්‍ය

    දැන් හරිනෙ :)

    ප්‍රීතී මචං ප්‍රීතී:love:
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    බුහහහහ එකෙ තාම වෙනසක් නෑ
    R තාමත් මගෙ තමා
    දැන් ගිහින් බෙල්ලෙ වැල දාගනින්:P:lol:

    මට ඕන ආර් එකක් නෑ බං. බලපන් උඹෙ චැට් ත්‍රෙඩ් එකේ මගෙ ලව් එක! :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි ඉතිං ව්ජේසේකර එකට මුකුත් දොසක් කියන්න බෑ
    මොකද ඒකෙ හදල තියෙන්නෙ සිංහල භාශාවෙ වැඩිපුරම භාවිතා වන අකුරු වලට අනුකූලව මිසක්
    ඉංග්‍රීසි අකුරු වලට අනුරූප සිංහල අකුරු ගැන හිතල නෙවෙයිනෙ ?:)

    ඔයාට හොඳ අනාගතයක් තියෙනවා :P

    විජේසේකර Keyboard Layout එක පාවිච්චි කළාට Sinahala Kit එකේ හැම අකුර ම වගේ Type කරන්න පුළුවන් මන් හිතන විදියට. කොයි විදියට පාවිච්චි කළත් එක ම දේනෙ වෙන්නෙ. එක එක්කෙනා තමන්ට පහසු විදිය තෝරගනීවි.

    මං දේශපාලනයට එච්චර කැමත්තක් නෑ :P

    ඏ ඐ ගහන්න බෑ නේ :P
    අනික ඕක පාවිච්චි කරද්දී කීබෝඩ් එකේ ඉංග්‍රීසි එක්ක පාවිච්චි කරන symbols කීපයක්ම සිංහල එක්ක පාවිච්චි කරන්න බෑ! ඕක හදලා තිබ්බෙ සිංහල ටයිප් රයිටර් වලට ටයිප් රයිටර් වල භාෂා මාරු කරන්න හැකියාවක් නෑ. ටයිප් රයිටර් වලට තනියෙන් තීරණ ගන්න බෑ :P ඇයි කොම්පුටර ටයිප් රයිටර් හැටියට දකින්නෙ සමහර අය?:baffled:

    ඏ අකුරනම් Type කරන්න හැකියාවක් තියනව. ‍ඏෳ කියල Type කරද්දි ඔය විදියට Invisible එක පෙනෙන්න ගන්නව. හරියට Join වෙන්නෙ නෑ. හැබැයි ඒක මං Type කරන විදියෙ වැරැද්දක් ද ද‍න්නෙ නෑ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේකනම් හරි ෂෝක් තමයි. මව් බසින් කතා කිරීමේ ප්‍රීතිය. හිතෙන වෙලාවට, ක්ෂණිකව..... මරු. පින් සිද්ද වෙච්චාවෙ.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    විජේසේකර Keyboard Layout එක පාවිච්චි කළාට Sinahala Kit එකේ හැම අකුර ම වගේ Type කරන්න පුළුවන් මන් හිතන විදියට. කොයි විදියට පාවිච්චි කළත් එක ම දේනෙ වෙන්නෙ. එක එක්කෙනා තමන්ට පහසු විදිය තෝරගනීවි.

    මං දේශපාලනයට එච්චර කැමත්තක් නෑ :P

    ඏ අකුරනම් Type කරන්න හැකියාවක් තියනව. ‍ඏෳ කියල Type කරද්දි ඔය විදියට Invisible එක පෙනෙන්න ගන්නව. හරියට Join වෙන්නෙ නෑ. හැබැයි ඒක මං Type කරන විදියෙ වැරැද්දක් ද ද‍න්නෙ නෑ.

    ඐ කියන්නේ එක අකුරක් unicode hex: 0D90
    මං හිතන්නෙ නෑ http://www.unicode.org/charts/PDF/U0D80.pdf
    ඔන්න ඔය තියෙන PDF එකේ ඇති සියලු අකුරු සියලු නිවැරදි තෝරාගැනීම් වලින් පාවිච්චි කරන්න ලෙසිය කියල විජේසේකර භාවිතයෙන්

    කෙසේ වෙතත් එක එක්කෙනා කැමති විදිය නේ.