බීමත් ශ්‍රී ලාංකීකයන් ජපානයේ පිස්සු නටයි. පොලීසියටත් පහර දීලා. ජපානයේ සිටිනා අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේද ජීවිත අනතුරේ. ගැටුමේ දර්ශන
ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධාණය කල Sri Lankan Festival නම් උත්සවයේ ඇතිවු ගැටුමක් පිළිබද අපට වාර්තා වනවා.
බීමත් දෙපිරිසක් විසින් මෙහිදි ගැටුමක් ඇති කරගෙන ඇති අතර සිද්ධිය සමතයකට පත් කිරීමට ජපාන පොලීසියටද මැදිහත් වීමට සිදුව තිබෙනවා.
ඉන්පසුව මේ කලහාකාරී ශ්‍රී ලාංකිකයන් පිරිස ජපාන පොලීසියටද පහර දී ඇති බව සදහන්.
කෙසේ වෙතත් හතලිහක පමන ජපාන පොලිස් කණ්ඩායමක් පැමින මෙහිදී විසා බලපත්‍ර නොමැතිව ජපානයේ රැදි සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුවීම නිසා ජපාන පොලීසිය එරට රැදි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක්ද ආරම්භ කර ඇති බවද එරට පුවත් සේවා සදහන් කරනවා.
එම සිදුවීමට අදාළ විඩීයෝව පහතින්
Last edited:

සැටිස් අහපන් පොලිසියෙන්.



