Sinhalu ජපානෙත්_වලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ‌බීමත් ශ්‍රී ලාංකීකයන් ජපානයේ පිස්සු නටයි. පොලීසියටත් පහර දීලා. ජපානයේ සිටිනා අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේද ජීවිත අනතුරේ. ගැටුමේ දර්ශන


    ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධාණය කල Sri Lankan Festival නම් උත්සවයේ ඇතිවු ගැටුමක් පිළිබද අපට වා‍ර්තා වනවා.

    බීමත් දෙපිරිසක් විසින් මෙහිදි ගැටුමක් ඇති කරගෙන ඇති අතර සිද්ධිය සමතයකට පත් කිරීමට ජපාන පොලීසියටද මැදිහත් වීමට සිදුව තිබෙනවා.

    ඉන්පසුව මේ කලහාකාරී ශ්‍රී ලාංකිකයන් පිරිස ජපාන පොලීසියටද පහ‍ර දී ඇති බව සදහන්.

    කෙසේ වෙතත් හතලිහක පමන ජපාන පොලිස් කණ්ඩායමක් පැමින මෙහිදී විසා බලපත්‍ර නොමැතිව ජපානයේ රැදි සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිදුවීම නිසා ජපාන පොලීසිය එරට රැදි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක්ද ආරම්භ කර ඇති බවද එරට පුවත් සේවා සදහන් කරනවා.

    එම සිදුවීමට අදාළ විඩීයෝව පහතින්​



     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

    මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.





    ආඩම්බරයි...:yes:



     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    මේ වගේ බලු ජාතියක් ලොවෙත් නෑ දැන් ඉන්දියන්, බංගලි උන්ටත් අන්තයි. වඳ වෙනවා කිව්වට ලේසියෙන් වඳ වෙන්නෙත් නෑ බං හැමතැනම කැරි සිංහලු. හම්බයෝ වගේම තමා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ වගේ බලු ජාතියක් ලොවෙත් නෑ දැන් ඉන්දියන්, බංගලි උන්ටත් අන්තයි. වඳ වෙනවා කිව්වට ලේසියෙන් වඳ වෙන්නෙත් නෑ බං හැමතැනම කැරි සිංහලු. හම්බයෝ වගේම තමා

    සිංහලයෙක් වීම දුකයි නේද බන් මේවා දකිනකොට.අපිත් යුරෝප් රටක සුද්දෙක් වෙලා ඉපදුනානම්.:sorry:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :cool:
    මේ වගේ බලු ජාතියක් ලොවෙත් නෑ දැන් ඉන්දියන්, බංගලි උන්ටත් අන්තයි. වඳ වෙනවා කිව්වට ලේසියෙන් වඳ වෙන්නෙත් නෑ බං හැමතැනම කැරි සිංහලු. හම්බයෝ වගේම තමා

    :sorry::sorry:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    FB_IMG_1_zpso1ejmbjo.jpg
    පහුගිය කාලෙ උගත්කමක්වත් බුද්ධියක් නැති උන්ට විස දීල ජපානෙට ගෙන්න ගත්ත.දියුනු රටක ජීවත් වෙන්න ඕනෙ දියුනු මිනිස්සු.මුන් වගේ ගොං හරක් නෙවෙයි.
    අනික මුන්ව ජාතක කරපු උනුත් මේවට වග කියන්න ඕන.පොඩිකාලෙ ඉදන් මුන්ගෙ පවුල් පසුබිමේ මුන් අත්වින්ද දේවල් ත්මයි මේ.
    මුන්ගෙ දෙමවුපියො විතරක් නෙවෙයි ළමයි වදන්න ඉන්න උනුත් සිහියට ගන්න ඕන ජාතක කලාට මදි.උන්ට සමාජයෙ ජීවත් වෙන විදිහ කියල දීපල්ල.
    මුන්වගේ කාලකන්නි මහපොලවට බරක්.අපේරටේ එකෙකුට ඇමරිකාව එංගලන්තෙ වගේ රටවලට වීස නොදෙන්නෙ මේනිසයි.මේක උනෙ ඇමරිකාවෙනම් මුන්ගෙ කෑලි ටික අහුලන්න ලංකාවෙන් විශේශ දූත පිරිසක් යවන්න වෙනව.අපේ කරුමට ජපානෙ එහෙම නැහැ.කොහොම උනත් මේකට ගෑවිචඋන් ලංකාවට පැටෙවුවොත් ඒක යහපත් ඉදිරි පියවරක්.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හම්බයෝයි ලංකාවේ උනුයි දෙගොල්ලොම එකයි කියලා එන එක තහනං කොරයි ඉස්සරහට :P:rofl: සිංහලීස් වෙල් ඩන් පෙලස් :P
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අපි ඇතුලු හැමොම සෑහෙන්න උත්සහා දැරැවා අරක්කු බීලා ඉන්න උන්ව සාමකාමී කරන්න..
    එත් එක තැනක බේරැවම ආපහු වෙන තැනක චාටර් කරනවා අරක්කු බීලා තමන්ව පාලනය කරගන්න බැරි අය..
    බැරිම තැන තමයි ඔනෑ දෙයක් කර ගනියව් කියලා අපේ සෙට් එක ගෙවල් වලට අවේ..
    බිව්වම මුන්ට අමතකයි වෙනත් රටක ජීවත් වෙන්නෙ කියලා..
    මෙ සුළු පිරිසක් නිසා දවස් ගානක් වෙහෙස මහන්සී වෙලා ශ්‍රී ලංකා උත්සවයට වැඩකරපු පිරිසට ජපන් ජාතිකයන්ට මුහුණ දීමට පවා අපහසු වෙලා තියෙන්නෙ..
    මින් ඉදිරියටවත් හොදින් කල්පනා කර බුද්ධියෙන් අපේ රටේ නම කැත නොකරන ලෙස ශ්‍රී ලාංකික සැමගෙන් ඉල්ලා සිටිනවා..
    :angry::angry: