අපි ඇතුලු හැමොම සෑහෙන්න උත්සහා දැරැවා අරක්කු බීලා ඉන්න උන්ව සාමකාමී කරන්න..
එත් එක තැනක බේරැවම ආපහු වෙන තැනක චාටර් කරනවා අරක්කු බීලා තමන්ව පාලනය කරගන්න බැරි අය..
බැරිම තැන තමයි ඔනෑ දෙයක් කර ගනියව් කියලා අපේ සෙට් එක ගෙවල් වලට අවේ..
බිව්වම මුන්ට අමතකයි වෙනත් රටක ජීවත් වෙන්නෙ කියලා..
මෙ සුළු පිරිසක් නිසා දවස් ගානක් වෙහෙස මහන්සී වෙලා ශ්රී ලංකා උත්සවයට වැඩකරපු පිරිසට ජපන් ජාතිකයන්ට මුහුණ දීමට පවා අපහසු වෙලා තියෙන්නෙ..
මින් ඉදිරියටවත් හොදින් කල්පනා කර බුද්ධියෙන් අපේ රටේ නම කැත නොකරන ලෙස ශ්රී ලාංකික සැමගෙන් ඉල්ලා සිටිනවා..![]()





රාවණා ජාන යටපත්ව ඉන්දියන් ජාන උත්තේජනය වුනු තවත් දුර්ලභ අවස්ථාවක් !
Ekane mehe whiskey ganan.ලංකාවේ කසිප්පු ගහපු උන් මෙහේ ඇවිත් අඩුවට විස්කි ගැහුවම මෙහේම වෙනවා![]()


අපේ එවුන් ගිය ගිය තැන හැසිරෙන්නේ සුනඛයන් වගේ, බොන්න ගියාම බොන්නේ ලෝකේ තියෙන අන්තිම අඩිය වගේ, ඊළඟට කුණුවෙන්න බීල සත්තු වගේ හැසිරෙනවා, කුල වාදය,ආගම් භේදය,ඊළඟට පළිගන්න ඒක, ඉතාම සුළු දෙයකින් වුනත් තරහා ගිහින් ෙෙවරයෙන් පැසවනවා, ඒ කුණ මතක් කර කර හිතෙන් දුක් වෙනවා, බිව්වම මතුවෙන්නේ හිතේ රැඳිලා කුණු තමයි. හරිම අවාසනාවන්ත දෙයක්, කොහේ ගියත් තමන්ගේ තත්වය නම්බුව තියාගෙන ඉන්න ඕනෑ,
ප්ලාස්ටික් බොතලේ වතුර අරගෙන කැලේට රෙන්ට ගියපු උන් ජපන් ඇවිත් කරාඹුවක් දාලා කොන්ඩෙ පාට කරගත්තම ඔහොම හැසිරෙනව.




ජපානෙ විතරක් නෙමෙ,ඕස්ට්රෙලියාවෙත් ඒ වගෙ. ඉංග්රිසි වචනයක් කතාකරගන්න බැරුව හිටිය උන් දැන් ඔසී. කොහොම ගියාද මන්දා.ape gamey nikan ohe melo rahak nathuwa kode hitiya unuth polime japan yanawa ban. kohoma yanawada manda. a wage un giyama ithin ohoma wali nogiyoth thama pudume



ප්ලාස්ටික් බොතලේ වතුර අරගෙන කැලේට රෙන්ට ගියපු උන් ජපන් ඇවිත් කරාඹුවක් දාලා කොන්ඩෙ පාට කරගත්තම ඔහොම හැසිරෙනව.
ජපානෙ විතරක් නෙමෙ,ඕස්ට්රෙලියාවෙත් ඒ වගෙ. ඉංග්රිසි වචනයක් කතාකරගන්න බැරුව හිටිය උන් දැන් ඔසී. කොහොම ගියාද මන්දා.
හොඳයි ඉතිං. එහෙම උන් ගිහින් තමා අර මැච් එකක කුණුහරප ලියලා බොර්ඩ් අල්ලගෙන ඉඳලා තියෙන්නෙ .![]()
හරක් රට පැටෙව්වම ඔහොම වෙනවා![]()
හරක් සිටිය යුත්තේ හරක් ගාලේ මිස ඉන් පිටත නොවේ