Sinhalu ජපානෙත්_වලි

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :angry::angry::angry::angry:
    අරක්කු බීලා තමන්ව පාලනය කරගන්න බැරි අය..
    මින් ඉදිරියටවත් හොදින් කල්පනා කර බුද්ධියෙන් අපේ රටේ නම කැත නොකරන ලෙස ශ්‍රී ලාංකික සැමගෙන් ඉල්ලා සිටිනවා..:yes::yes
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපි ඇතුලු හැමොම සෑහෙන්න උත්සහා දැරැවා අරක්කු බීලා ඉන්න උන්ව සාමකාමී කරන්න..
    එත් එක තැනක බේරැවම ආපහු වෙන තැනක චාටර් කරනවා අරක්කු බීලා තමන්ව පාලනය කරගන්න බැරි අය..
    බැරිම තැන තමයි ඔනෑ දෙයක් කර ගනියව් කියලා අපේ සෙට් එක ගෙවල් වලට අවේ..
    බිව්වම මුන්ට අමතකයි වෙනත් රටක ජීවත් වෙන්නෙ කියලා..
    මෙ සුළු පිරිසක් නිසා දවස් ගානක් වෙහෙස මහන්සී වෙලා ශ්‍රී ලංකා උත්සවයට වැඩකරපු පිරිසට ජපන් ජාතිකයන්ට මුහුණ දීමට පවා අපහසු වෙලා තියෙන්නෙ..
    මින් ඉදිරියටවත් හොදින් කල්පනා කර බුද්ධියෙන් අපේ රටේ නම කැත නොකරන ලෙස ශ්‍රී ලාංකික සැමගෙන් ඉල්ලා සිටිනවා..
    :angry::angry:

    :sorry::)
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මෝඩ සිංහලු ගිය තැන රෙනවා :lol:

    දූපත්වාසී ගෝත්‍රික සිංහලු :lol::lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ලංකාවේ කසිප්පු ගහපු උන් මෙහේ ඇවිත් අඩුවට විස්කි ගැහුවම මෙහේම වෙනවා:yes::yes::yes::yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ape gamey nikan ohe melo rahak nathuwa kode hitiya unuth polime japan yanawa ban. kohoma yanawada manda. a wage un giyama ithin ohoma wali nogiyoth thama pudume
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපේ එවුන් ගිය ගිය තැන හැසිරෙන්නේ සුනඛයන් වගේ, බොන්න ගියාම බොන්නේ ලෝකේ තියෙන අන්තිම අඩිය වගේ, ඊළඟට කුණුවෙන්න බීල සත්තු වගේ හැසිරෙනවා, කුල වාදය,ආගම් භේදය,ඊළඟට පළිගන්න ඒක, ඉතාම සුළු දෙයකින් වුනත් තරහා ගිහින් ෙෙවරයෙන් පැසවනවා, ඒ කුණ මතක් කර කර හිතෙන් දුක් වෙනවා, බිව්වම මතුවෙන්නේ හිතේ රැඳිලා කුණු තමයි. හරිම අවාසනාවන්ත දෙයක්, කොහේ ගියත් තමන්ගේ තත්වය නම්බුව තියාගෙන ඉන්න ඕනෑ,
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අමිමෙි.... Student ජපානේට ආපු උන් හිතං ඉන්නේ උන්ට ජපානේ PR හම්බවුනා කියලා.... ටික දවසයි රගන්නේ fb එකේ ඉට පස්සේ හුලං බහිනවා පෙන්නත් නැ.... :yes::yes::yes::yes::yes::yes:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අපේ එවුන් ගිය ගිය තැන හැසිරෙන්නේ සුනඛයන් වගේ, බොන්න ගියාම බොන්නේ ලෝකේ තියෙන අන්තිම අඩිය වගේ, ඊළඟට කුණුවෙන්න බීල සත්තු වගේ හැසිරෙනවා, කුල වාදය,ආගම් භේදය,ඊළඟට පළිගන්න ඒක, ඉතාම සුළු දෙයකින් වුනත් තරහා ගිහින් ෙෙවරයෙන් පැසවනවා, ඒ කුණ මතක් කර කර හිතෙන් දුක් වෙනවා, බිව්වම මතුවෙන්නේ හිතේ රැඳිලා කුණු තමයි. හරිම අවාසනාවන්ත දෙයක්, කොහේ ගියත් තමන්ගේ තත්වය නම්බුව තියාගෙන ඉන්න ඕනෑ,

    ප්ලාස්ටික් බොතලේ වතුර අරගෙන කැලේට රෙන්ට ගියපු උන් ⁣ජපන් ඇවිත් කරාඹුවක් දාලා කොන්ඩෙ පාට කරගත්තම ඔහොම හැසිරෙනව.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ape gamey nikan ohe melo rahak nathuwa kode hitiya unuth polime japan yanawa ban. kohoma yanawada manda. a wage un giyama ithin ohoma wali nogiyoth thama pudume
    ජපානෙ විතරක් නෙමෙ,ඕස්ට්‍රෙලියාවෙත් ඒ වගෙ. ඉංග්‍රිසි වචනයක් කතාකරගන්න බැරුව හිටිය උන් දැන් ඔසී. කොහොම ගියාද මන්දා.
    හොඳයි ඉතිං. එහෙම උන් ගිහින් තමා අර මැච් එකක කුණුහරප ලියලා බොර්ඩ් අල්ලගෙන ඉඳලා තියෙන්නෙ .:D:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමුරායිල නැද්ද දැන් ජපානෙ කපාගෙන කපාගෙන යන්න ? මෙහෙටත් මිනිස්සු වැඩි වෙලා ඉන්නෙ ඔහොම අවස්ථාවලවත් එක පාර එකතු කල්ල මරල දැම්ම නං ඉවරයිනෙ :sorry:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ප්ලාස්ටික් බොතලේ වතුර අරගෙන කැලේට රෙන්ට ගියපු උන් ⁣ජපන් ඇවිත් කරාඹුවක් දාලා කොන්ඩෙ පාට කරගත්තම ඔහොම හැසිරෙනව.

    මෙ කතාවනම් ඇත්ත. ඔහොම සෙට් එකක් හිටියා මගෙ එෆ් බී එකවුන්ට් එකෙත් .දැන් හොයන්නත් නැහැ.
    උන් ආයෙත් ලංකාවෙද කොහෙද.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජපානෙ විතරක් නෙමෙ,ඕස්ට්‍රෙලියාවෙත් ඒ වගෙ. ඉංග්‍රිසි වචනයක් කතාකරගන්න බැරුව හිටිය උන් දැන් ඔසී. කොහොම ගියාද මන්දා.
    හොඳයි ඉතිං. එහෙම උන් ගිහින් තමා අර මැච් එකක කුණුහරප ලියලා බොර්ඩ් අල්ලගෙන ඉඳලා තියෙන්නෙ .:D:yes::yes:

    samara un nan kohomahari visit visa aran gihin panala inne ban