Sinhalu ජපානෙත්_වලි

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පන් යනවා studant visa වලට.ඊට පස්සෙ සිගිති පාතාලෙ පකයලා හිතන් ඉන්නෙ හරි ලොකු පොරවල් කියලා,fb එකෙත් රගනවා,ඇත්ත ජීවිතෙත් රගනවා,හිගන්නො වගේ ඉදලා පිට රටකට ගිහින් එහෙ දේවල් දැක්කම මුන්ට පිස්සු වගේ.ඒකෙන් වෙන්නෙ ලංකාවෙන් නය වෙලා ගිහින් අහින්සක විදියට කීයක් හරි හොයා ගන්න අහින්සක කොල්ලන්ගෙ නමත් කැත වෙන එක,


    ජපානෙ විතරක් නෙමෙ දැන් දැන් අපෙ අය යන කොයි රටෙත් වෙනවා. මැදපෙරදිග ඉන්න මගෙම යාළුවො කියනවා පොඩ්ඩක් වයර් මාරුවෙච්ච උන් බීලා ඉවරවෙලා දාගන්න වලි .
    පොඩ්ඩක් සල්ලි අතට එද්දි චූන් වෙලා නටනවා. අන්තිමට හිඟන්නො වෙලා ලංකාවට එන්නෙ .
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    නෙදකින් පර වේස හැත්ත.මුන් වගේ උන් නිසා ඩීසන් ඵකේ ඉන්න උන්ටත් කෙලවෙනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    ජපානෙ විතරක් නෙමෙ දැන් දැන් අපෙ අය යන කොයි රටෙත් වෙනවා. මැදපෙරදිග ඉන්න මගෙම යාළුවො කියනවා පොඩ්ඩක් වයර් මාරුවෙච්ච උන් බීලා ඉවරවෙලා දාගන්න වලි .
    පොඩ්ඩක් සල්ලි අතට එද්දි චූන් වෙලා නටනවා. අන්තිමට හිඟන්නො වෙලා ලංකාවට එන්නෙ .

    :yes:පිරිමි සල්ලාලකමේ යනවා ගෑණු වේස කමේ යනවා..ගෑණු නම් කීයක් හරි අතේ තියන් ලංකාවට ඵන්නේ මෝඩ පිරිම් තමා හම්බ කරපු දේ කොහේ හරි ඉන්න ගෑණියෙකුට පුදලා හිඟන්නෝ වගේ ලංකාවට ඵන්නේ..:lol:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ජපානෙ විතරක් නෙමෙ,ඕස්ට්‍රෙලියාවෙත් ඒ වගෙ. ඉංග්‍රිසි වචනයක් කතාකරගන්න බැරුව හිටිය උන් දැන් ඔසී. කොහොම ගියාද මන්දා.
    හොඳයි ඉතිං. එහෙම උන් ගිහින් තමා අර මැච් එකක කුණුහරප ලියලා බොර්ඩ් අල්ලගෙන ඉඳලා තියෙන්නෙ .:D:yes::yes:
    e set eka okkoma bottu set....english barinam student enna ba baba..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ්‍රී ලංකා passport 1 ට අපමන අගයක් ලැබෙනව ඉතින් මේ වගේ උන්දැල ඉන්නකල්..

    ඊට පස්සේ අාණ්ඩුවට බණිනවා.:lol:ඕකුන්ව වැදුවේ අාණ්ඩුවද.සක්කිළි කොහේ හිටියත් සක්කිළි වැඩමයි කරන්නේ.බෝතලේ දැක්කහම ඕකුන්ට රට,අාගම,ජාතිය මතක නැහැ..
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ape unuth siriyan saranagathayo wagene:lol::lol::lol: Visa nathuwa inna un policiya ekkath case dagenada:dull::dull: Nodomakin...Wadihariyak yanne igana gaththa un newei ne ekai ohoma wenne:growl::growl: