ජපන් යනවා studant visa වලට.ඊට පස්සෙ සිගිති පාතාලෙ පකයලා හිතන් ඉන්නෙ හරි ලොකු පොරවල් කියලා,fb එකෙත් රගනවා,ඇත්ත ජීවිතෙත් රගනවා,හිගන්නො වගේ ඉදලා පිට රටකට ගිහින් එහෙ දේවල් දැක්කම මුන්ට පිස්සු වගේ.ඒකෙන් වෙන්නෙ ලංකාවෙන් නය වෙලා ගිහින් අහින්සක විදියට කීයක් හරි හොයා ගන්න අහින්සක කොල්ලන්ගෙ නමත් කැත වෙන එක,
ජපානෙ විතරක් නෙමෙ දැන් දැන් අපෙ අය යන කොයි රටෙත් වෙනවා. මැදපෙරදිග ඉන්න මගෙම යාළුවො කියනවා පොඩ්ඩක් වයර් මාරුවෙච්ච උන් බීලා ඉවරවෙලා දාගන්න වලි .
පොඩ්ඩක් සල්ලි අතට එද්දි චූන් වෙලා නටනවා. අන්තිමට හිඟන්නො වෙලා ලංකාවට එන්නෙ .
පිරිමි සල්ලාලකමේ යනවා ගෑණු වේස කමේ යනවා..ගෑණු නම් කීයක් හරි අතේ තියන් ලංකාවට ඵන්නේ මෝඩ පිරිම් තමා හම්බ කරපු දේ කොහේ හරි ඉන්න ගෑණියෙකුට පුදලා හිඟන්නෝ වගේ ලංකාවට ඵන්නේ..




