Sinhaluta pissu thadawela

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    bike threewheel culture eka hari wenas ban 😳😳😳 ada ekekge breaklight wada na tawa podden aninawa gihin mama
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Ada container ekak main road ekata demma balannwwath nethuwa tawa podden bike karayek udin yanne happila.

    ජනිතා බැඳලා හරි ආයේ ඔසි පළයං 😊
    Ausi be malaysia wage yanawa
    ------ Post added on Aug 13, 2021 at 2:11 PM

    bike threewheel culture eka hari wenas ban 😳😳😳 ada ekekge breaklight wada na tawa podden aninawa gihin mama
    Ow bn henama stressfull
    ------ Post added on Aug 13, 2021 at 2:15 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ලංකාවේ ගොඩක් බූරුවන්ට driving ethics කියලා දෙයක් නෑ. පාරට වාහනේ දැම්මම තදියම
     
    • Like
    Reactions: Janithsl88

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    ලංකාවේ ගොඩක් බූරුවන්ට driving ethics කියලා දෙයක් නෑ. පාරට වාහනේ දැම්මම තදියම
    Coronath ekka enna ennama worse bn.break gahalama epa wenawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ada container ekak main road ekata demma balannwwath nethuwa tawa podden bike karayek udin yanne happila.


    Ausi be malaysia wage yanawa
    ------ Post added on Aug 13, 2021 at 2:11 PM
    දන්න පවුල් දෙක තුනක් රට ඉඳලා වැකේශන් ඇවිත් ස්වර්ගස්ත වුනු අවස්ථා තියෙනවා😑
    ආයේ යන්න බලං ඉන්නවනං ටැක්සි එකක් අරන් යන තරමට හොඳයි.😑
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,052
    25,119
    113
    යු.හ.
    නා.හ.
    ගු.හ.
    ගහගත්තු වාහනයක් දැක්කොත් පටස් ගාලා අයින් කරගන්නවා. උන්ගේ පාරවල් අපි අයින් වෙලා යමු පුතී
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Lankawe minissuta comparison eka thama jeewithe theerana ganna main factor eka.
    Ekai pare, school eke, job eke hama thanama ochchara tharange.
    Anik welawata kisi focus ekak nathuwa ohe kale kanawa.
    Meka sahathika aththa.

    Ape passen ena 3 wheel godak welawata horn gahanna, assen danna tiyena ida wedi. But wheel eka issarahin wahana natinam uge paduwe paara haras karan yanawa.

    Railway crossing eke thappara 10-20 paadu wena eka nawattanna gate eka assen danna gihin kochchara marenawada?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඉස්සර කියලා වෙනසක් තිබ්බෙ නෑනෙ බං.මතක ඇති කාලෙ ඉදන් ඔහොම තමයි.දැන් පාරෙ වාහන ටිකක් වැඩියි හැබැයි ඉස්සරට වඩා