
තව එකක් ගහන්න තිබ්බේ බූස්ට් වෙන්නදැක්ක දේවල්
මන් AstraZeneca ghuwe හැබැයි
නිදිමත
වමනය
මුණ එහෙම රතුවෙලා....
අත රිදෙනවා

උබට msg එක අව ද???1st Dose gahuwa kisi awulak na
2nd tynne august 03
Tama nam awe na banඋබට msg එක අව ද???
මොනවද ආවේ බන් ඉෆෙක්ට්ෆයිසර් 2වෙනි එක ගහලා පට්ට අමාරු උනා..මාසයක් විතර තිබ්බ එක එක side effects.පැනඩෝල් ගහ ගහ තමා හිටියේ
Joint pain,උණ,අැඟට පණ නැති කම,ඔළුව කැක්කුම තමා බං.Joint pain ඵක තමා ඉවසන්න බැරි..ඒක පැනඩෝල් ගැහුවත් අඩු වුනේ නෑ..වැඩක් කරනකොට පට්ටම මහන්සියි..මාසයක් විතර ගියා හිටපු තත්වෙට ඵන්න..මොනවද ආවේ බන් ඉෆෙක්ට්
අෆ්ෆා එහෙමද අවුලක් නැහ මේ කරුම ලේඩේ හහදාගන්නවට වඩා කට්ට කාල විදගෙන හිටපු එක වටිනවාJoint pain,උණ,අැඟට පණ නැති කම,ඔළුව කැක්කුම තමා බං.Joint pain ඵක තමා ඉවසන්න බැරි..ඒක පැනඩෝල් ගැහුවත් අඩු වුනේ නෑ..වැඩක් කරනකොට පට්ටම මහන්සියි..මාසයක් විතර ගියා හිටපු තත්වෙට ඵන්න..