එහෙම පැනඩෝල් බොන එක වැක්සින් එක ඇඟ අස්සෙ වැඩ කරන එකට බාදාවක් නෙවෙයිද?පැනඩෝල් ගහ ගහ තමා හිටියේ
එහෙම පැනඩෝල් බොන එක වැක්සින් එක ඇඟ අස්සෙ වැඩ කරන එකට බාදාවක් නෙවෙයිද?පැනඩෝල් ගහ ගහ තමා හිටියේ
Naa eka painkiller ekak witharaine.. immune suppressors (prednisilone) wage gannawanum case..එහෙම පැනඩෝල් බොන එක වැක්සින් එක ඇඟ අස්සෙ වැඩ කරන එකට බාදාවක් නෙවෙයිද?
එළ..මට පොඩි සැකයක් තිබ්බNaa eka painkiller ekak witharaine.. immune suppressors (prednisilone) wage gannawanum case..
අනේ මංද බං..අැදටම වෙලා ඉන්න බැරි නිසා පැනඩෝල් ගැහුවේ..මම මෙහෙ තනියෙන් ඉන්නෙ..හැමදේම මමම කරගන්න ඵපැයි.එහෙම පැනඩෝල් බොන එක වැක්සින් එක ඇඟ අස්සෙ වැඩ කරන එකට බාදාවක් නෙවෙයිද?