Sinopharm 2nd dose side effects

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    උබේ හෙල්ත් එක හොදයිනම් කඉසිම අවුලක් වෙන්නෙ නෑ, ඉන්ජෙක්සන් කට්ට ගහන නර්ස් අක්ක අතේ තමා වැඩේ තියෙන්නෙ ඒක හරියට ගැහුවේ නැත්තම්... අත් රිදෙයි... එච්චරයි..... මටනම් ගැහුවද මතකත් නා.... දැන් දෙකම ගහල තියෙන්නේ.... කිසිම අවුලක් උනේ නෑ...... අමාරු උන අයත් හිටියා.... ඒත් උපරිම දවසකට වගෙ තමා....
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    එහෙම පැනඩෝල් බොන එක වැක්සින් එක ඇඟ අස්සෙ වැඩ කරන එකට බාදාවක් නෙවෙයිද?
    අනේ මංද බං..අැදටම වෙලා ඉන්න බැරි නිසා පැනඩෝල් ගැහුවේ..මම මෙහෙ තනියෙන් ඉන්නෙ..හැමදේම මමම කරගන්න ඵපැයි.
     
    • Like
    Reactions: kinkon