Sir John Kotelawala College Piliyandala යන්නේ කොහොමත

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කළුතර පැත්ත ඉඳන් එනකොට යන්න ලේසිම විදිය කොහොමත
    කෝච්චියේ එන්නේ
    Screenshot (2).png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මොරටුවෙන් බැහැලා පිළියන්දල බස් එක ගන්න

    පලියන්දලින් Com Bank එක ලගින් බැහැලා ත්‍රීවීල් එකක් ගන්න
    බස් එකක් යනවා ඔය පාරේ මොන බස් එකද කියලා මතක නැහැ
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මොරටුවෙන් බැහැලා පිළියන්දල බස් එක ගන්න

    පලියන්දලින් Com Bank එක ලගින් බැහැලා ත්‍රීවීල් එකක් ගන්න
    බස් එකක් යනවා ඔය පාරේ මොන බස් එකද කියලා මතක නැහැ
    kochcara wela yayida bn moratuwe idala piliyandalata
    moratuwe station eka lagada piliyandala bus