Sirasa Ranilge Puka palay

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මන් කියන්නෙ රනිල් අගමැති විතරක් නෙමෙ විපක්ෂ නායක වෙලා පවා ඉන්න එක මෙ රටට අහිත කරයි.
    මෙකෙන් මන් මහින්දව සුද්ද කරන්නෙ නැහැ, අනුර කුමාර හරී කියලා කියන්නෙත් නැහැ. හැබැයි ප්‍රභාකරන් ඉන්නවාට වඩා භයානකයි රනිල් සහ රනිල්ගෙ රාජකීය විද්‍යාලයෙ ආදිශිෂ්‍ය සංගමෙ රටෙ මුල් පුටු වල ඉන්න එක.
    ප්‍රභාකරන් එදා ප්‍රෙමදාසට බෝම්බ තියලා ගෙම නොදුන්නානම් අදටත් ජනාධිපති ප්‍රෙමදාස. ඒ කොහොමද ? මිනිහා ඒ කාලෙම එහෙනම් ව්‍යවස්ථාව වෙනස් කරගෙන තනි ඒකාධිපති ලයින් එකක් ගෙනියනවා.
    පස්සෙ ප්‍රෙමදාස මැරුණාහම යු ඇන් පි එකෙ අපෙක්ෂකයෙක් හිටියෙ නැහැ ඡන්දෙට එවන්න. හෙතුව සෙරමට එක්කො කොටි ගෙම දීලා නැත්තම් යු ඇන් පී එකෙම බලයට කෑදර උන් ගෙම දිලා. හැබැයි එ මැරිච්ච එකෙක්වත් සුදු චරිත නම් නෙමෙ. සුදු ඇඳුමක් ඇඳන් කෙම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් ඩිග්‍රි එල්ලන් රාජකීය මාන්න්‍යෙන් රට කාලකණ්ණි කරපු උන්.
    චන්ද්‍රිකාටයි රනිල්ටයිත් ප්‍රභාකරන් ගෙම දෙන්න හැදුවා එත් එක මිස් උනා. මැඩම් ඇහැක් පොට්ට කරගත්තා , රනිල්ගෙ රැස්වීමෙ රනිල් පරක්කු වෙච්ච නිසා බෙරුණා.
    රටෙ උගත් හොරු සෙට් එක බොම්බෙට යද්දි නූගත් හොරුන්ට චාන්ස් එක ආවා බලෙට එන්න.
    සමහරක් උගත් හොරුන්ට කරිස්මා එකක් නැහැ ජනතා ප්‍රසාදය දිනාගන්න. රනිල් කියන්නෙ එහෙම එක්කෙනෙක්. එක නිසා රනිල් කරෙ කරිස්මා එකක් තියෙන උන් බිල්ලට දීලා බලෙට එන්න ට්‍රයි කලා දෙවෙනිපාර එක හරි ගියා.
    එදා ඉඳන් තමා මෙ බැඳුම්කර ප්‍රශ්න එන්නෙ.
    කලින් නුගත් හොරු රට කෙරෙව්වෙ දැන් උගත් හොරු රට කරවන්නෙ. නූගත් හොරාට වැඩිය උගත් හොරා භයානකයි. පෙනවානෙ එක ? හැබැයි දෙගොල්ලොම රටට අහිතකරයි.

    බොටම් ලයින් එක තමා මෙ රට හැදෙන්නෙ නැහැ මෙ ක්‍රමෙම යනවා.
    රට හැදෙන්නෙ නැති උනාට රට ඇතුලෙ වෙන රටවල් වල එවුන්ට අයිති දෙවල් හැදෙවි, අපි ලෙව කාවි .

    :cool::cool:
    ++
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ++++++
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,132
    113
    Nugegoda

    RESPECT bro 13+

    ඒත් මෙහෙම දෙයක් තියෙනව "කරිස්මා එකක් තියෙන එකෙක් බිල්ලට දීල බලේට එන්න ට්‍රයි කරා දෙවෙනි පාර කියල" ඒකට මට එකඟ වෙන්න බෑ. සිරිසේන ට දේශපාලනයේ යම් ප්‍රතිරූපයක් තිබුනා චාටර් නොවෙච්ච දේශපාලනඥයෙක් විදියට ඒ හින්ද තමයි එයාව ජනාධිපතිවරණයට ගෙනාවෙ නමුත් සිරිසේනට මට හිතෙන විදියට රනිල් තරම්වත් charisma එකක් නෑ.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    100% True story
    13++
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ramnila kiyanne lokas kapati horek..
    okage tattat ehema buwek thama
    dudly langa indagena kapilla damma
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    RESPECT bro 13+

    ඒත් මෙහෙම දෙයක් තියෙනව "කරිස්මා එකක් තියෙන එකෙක් බිල්ලට දීල බලේට එන්න ට්‍රයි කරා දෙවෙනි පාර කියල" ඒකට මට එකඟ වෙන්න බෑ. සිරිසේන ට දේශපාලනයේ යම් ප්‍රතිරූපයක් තිබුනා චාටර් නොවෙච්ච දේශපාලනඥයෙක් විදියට ඒ හින්ද තමයි එයාව ජනාධිපතිවරණයට ගෙනාවෙ නමුත් සිරිසේනට මට හිතෙන විදියට රනිල් තරම්වත් charisma එකක් නෑ.

    Mahindaya nagena hitapu hatiyata giya para Ranil illuwat dinanawa bn :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිරස රනිල්ගේ උක පැලුවට රාජිතගේ උක ලෙවනවා.... :eek:
    මොකක්ද දන්නේ නෑ සින් එක...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,132
    113
    Nugegoda
    Mahindaya nagena hitapu hatiyata giya para Ranil illuwat dinanawa bn :D

    වැරදියි..

    රනිල්ට තනියෙන් ඉල්ලල දිනන්න පුලුවන් කමක් තිබුන නං එයා 2005 වගේ තනියෙන ඉල්ලනව මොකද රනිල් කියන්නෙ වෙස්සන්තර කෙනෙක්ද :D. බැරි නිසා තමයි පොදු අපේක්‍ෂකයෙක් දාන්න බැලුවෙ 2009 වගේ. විශේෂයෙන් උතුරුමැද පළාතේ සන්ධාන ඡන්ද ප්‍රතිශතය වැඩිවුනා මෛත්‍රීපාල ඉල්ලුව නිසා(ගමේ මිනිහ කියල පොලොන්නරුව එහෙම දිනුව) . ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුන 5% ක වගේ ඡන්ද ප්‍රතිශතය වුනත් මේ වගේ අවස්ථාවක තීරණාත්මක වුනා මොකද මෛත්‍රී මහින්ද ප්‍රතිශත විදියට ගැප් එක 3%ක් වගේ, ජවිපෙ අය කොහොමත් රනිල්ට අකමැතියි. ඒ විතරක් නෙමෙයි පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක් වුනත් ඇදල ගන්න පුලුවන් වුනා මෛත්‍රී වගේ කෙනෙක් ඉල්ලපු නිසා මොකද රනිල් ගැන විශ්වාසය තියං හිටියේ කැපුවත් කොළ මානසිකත්වය තිබුන අය විතරයි.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මන් කියන්නෙ රනිල් අගමැති විතරක් නෙමෙ විපක්ෂ නායක වෙලා පවා ඉන්න එක මෙ රටට අහිත කරයි.
    මෙකෙන් මන් මහින්දව සුද්ද කරන්නෙ නැහැ, අනුර කුමාර හරී කියලා කියන්නෙත් නැහැ. හැබැයි ප්‍රභාකරන් ඉන්නවාට වඩා භයානකයි රනිල් සහ රනිල්ගෙ රාජකීය විද්‍යාලයෙ ආදිශිෂ්‍ය සංගමෙ රටෙ මුල් පුටු වල ඉන්න එක.
    ප්‍රභාකරන් එදා ප්‍රෙමදාසට බෝම්බ තියලා ගෙම නොදුන්නානම් අදටත් ජනාධිපති ප්‍රෙමදාස. ඒ කොහොමද ? මිනිහා ඒ කාලෙම එහෙනම් ව්‍යවස්ථාව වෙනස් කරගෙන තනි ඒකාධිපති ලයින් එකක් ගෙනියනවා.
    පස්සෙ ප්‍රෙමදාස මැරුණාහම යු ඇන් පි එකෙ අපෙක්ෂකයෙක් හිටියෙ නැහැ ඡන්දෙට එවන්න. හෙතුව සෙරමට එක්කො කොටි ගෙම දීලා නැත්තම් යු ඇන් පී එකෙම බලයට කෑදර උන් ගෙම දිලා. හැබැයි එ මැරිච්ච එකෙක්වත් සුදු චරිත නම් නෙමෙ. සුදු ඇඳුමක් ඇඳන් කෙම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් ඩිග්‍රි එල්ලන් රාජකීය මාන්න්‍යෙන් රට කාලකණ්ණි කරපු උන්.
    චන්ද්‍රිකාටයි රනිල්ටයිත් ප්‍රභාකරන් ගෙම දෙන්න හැදුවා එත් එක මිස් උනා. මැඩම් ඇහැක් පොට්ට කරගත්තා , රනිල්ගෙ රැස්වීමෙ රනිල් පරක්කු වෙච්ච නිසා බෙරුණා.
    රටෙ උගත් හොරු සෙට් එක බොම්බෙට යද්දි නූගත් හොරුන්ට චාන්ස් එක ආවා බලෙට එන්න.
    සමහරක් උගත් හොරුන්ට කරිස්මා එකක් නැහැ ජනතා ප්‍රසාදය දිනාගන්න. රනිල් කියන්නෙ එහෙම එක්කෙනෙක්. එක නිසා රනිල් කරෙ කරිස්මා එකක් තියෙන උන් බිල්ලට දීලා බලෙට එන්න ට්‍රයි කලා දෙවෙනිපාර එක හරි ගියා.
    එදා ඉඳන් තමා මෙ බැඳුම්කර ප්‍රශ්න එන්නෙ.
    කලින් නුගත් හොරු රට කෙරෙව්වෙ දැන් උගත් හොරු රට කරවන්නෙ. නූගත් හොරාට වැඩිය උගත් හොරා භයානකයි. පෙනවානෙ එක ? හැබැයි දෙගොල්ලොම රටට අහිතකරයි.

    බොටම් ලයින් එක තමා මෙ රට හැදෙන්නෙ නැහැ මෙ ක්‍රමෙම යනවා.
    රට හැදෙන්නෙ නැති උනාට රට ඇතුලෙ වෙන රටවල් වල එවුන්ට අයිති දෙවල් හැදෙවි, අපි ලෙව කාවි .

    :yes::yes::yes:
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    සදුන් සහ ගොන්සන් බල්ලෝ දෙන්නා උසී... මෙන්න මහා එකා නලා :lol::lol::lol:

    eyaaa yako... ponil 29 parak parada wela lu