Sirasa Satana

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchn oya video eke 31.27 idan poddak balala,umbelata mokada hithenne?? horu okkama apahu panida??
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Methana 100 days yanakan gana 2/3 witharak hithapan....Anith dewal echchara wadagath wenne Danata
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොනවද මචං උබලා මෙච්චර කල් රට කාලා කාලා දැන් අපිට චාන්ස් එකක් හමබුනහම දියන්කෝ අපේ උන්ට නැගිටින්න
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    මේකෙ කියන්නෙ ඒක ගැන නෙවෙයි, මෙතන විනය විරොදී කියලා අදහස් කරලා තියෙන්නෙ වෙනත් දෙයක්, රාජිත MY3 එක්ක ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් (SLFP) එකෙන් අයින් වෙලා නොවෙයි,SLFP එකේ ඉන්න ගමන් තමා විපක්ශ සන්ධානයට එකතු උනේ, එතකොට SLFP එකට පුලුවන් විනය පරීක්ශනයක් තියලා එයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි කරන්න, මොකද එයා SLFP එක නියෝජනය කරලා ආපු මන්ත්‍රීවරයෙක් නිසා,කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බැහැ මන්ත්‍රී ධූරයේ ඉන්න ගමන් පක්ශෙ මාරු කරන්න,එහෙම උනොත් ඔහුගෙ මන්ත්‍රීකම අහෝසි වෙනවා. රාජිත කිව්වේ ඒ විනය පරීකශන ගැනයි,
     
    Last edited: