පොඩ්ඩක් මේක බලපන්කො.
https://youtu.be/SEyL2yFhiA4?t=110
මේ පොඩි එකාව තියන් කොච්චර risk එකක් තියෙන dance එකක්ද මුන් කරන්නේ

https://youtu.be/SEyL2yFhiA4?t=110
මේ පොඩි එකාව තියන් කොච්චර risk එකක් තියෙන dance එකක්ද මුන් කරන්නේ

පොඩි උන්ගෙ අතපය ගැලවුනත් කමක් නෑ මහ උන්ට ටීවී එකේ නටන්ඩ තියෙනවනම්.

උඹලා විනාඩි 5ක් අරගෙන පොඩ්ඩක් දැන් තියෙන සමාජය ගැන හරියට හිතලා බලපන්, හැමදේම තනි පිස්සුවක් වෙලා තියෙන්නේ![]()

පෝරිසාදයා;24807891 said:ඉදකින් මෙහෙව් අම්මලා...
පොඩ්ඩක් මේක බලපන්කො.
https://youtu.be/SEyL2yFhiA4?t=110
මේ පොඩි එකාව තියන් කොච්චර risk එකක් තියෙන dance එකක්ද මුන් කරන්නේ![]()
පොඩි උන්ගෙ අතපය ගැලවුනත් කමක් නෑ මහ උන්ට ටීවී එකේ නටන්ඩ තියෙනවනම්.