Sirasa Super Mom ගොන් ආතල්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොඩි උන්ගෙ අතපය ගැලවුනත් කමක් නෑ මහ උන්ට ටීවී එකේ නටන්ඩ තියෙනවනම්.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මරපු උන්ට අනුබල දුන්න උන්ට
    ආයෙ මනුස්ස ආත්මයක් නොලැබේවා...
    අපේ රට විනාස කරන සියලු දෙනාට ආයෙ මනුස්ස ආත්මයක් නොලැබේවා....
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පොඩි උන්ගෙ අතපය ගැලවුනත් කමක් නෑ මහ උන්ට ටීවී එකේ නටන්ඩ තියෙනවනම්.

    Sinhala kama bro
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උඹලා විනාඩි 5ක් අරගෙන පොඩ්ඩක් දැන් තියෙන සමාජය ගැන හරියට හිතලා බලපන්, හැමදේම තනි පිස්සුවක් වෙලා තියෙන්නේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා විනාඩි 5ක් අරගෙන පොඩ්ඩක් දැන් තියෙන සමාජය ගැන හරියට හිතලා බලපන්, හැමදේම තනි පිස්සුවක් වෙලා තියෙන්නේ :lol:

    සිරස වගේ ගූ චැනල් ගෙන්නපු ප්‍රෝග්‍රෑම් නිසා තමයි
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ලන්කාවට ගොඩ එන්ඩ නම් හැම චැනල් එක්කම යන මේ වගේ ගොන් මෝඩ වැඩයි....ගොන් මෝඩ නාට්‍ය ටිකයි නතර කරානම් හොන්දටම ඇති......:yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝරිසාදයා;24807891 said:
    ඉදකින් මෙහෙව් අම්මලා...

    නොදකින් කිව්වට ඕවා රස කර කර බලන උන් ඉන්නේ වැඩි හරියක්