මචන් ව්‍යාපාරයක් රඳා පවතින්න මාර්කටින්ග් කියන දේ ප්‍රධාන සාධකයක්.. කොයි කවුරුත් දඟලන්නේ මාර්කටින්ග් පාර වැඩි කරලා රේටින්ග්ස් වැඩි කර ගන්න.. උඹ ව්‍යාපාරයක් කලත් උඹ බලාපොරොත්තු වෙන්නේ ලාභය මිසක් පාඩුව නෙමේ නේද???? පවතින රාමුව මාර්කට් කරන එක සාමාන්‍යය දෙයක්...
එහෙමයි කියලා හිරකාරයෙක්ට සිංදු කියන්න බැරිද? ඒ සිරකාරයව මාර්කට් කරන එක සිරසේ වැඩක්... ඇත්තටම ඒ සිරකාරයට හොඳ සැඟවිච්ච හැකියාවක් තියෙනවා.. පොඩ්ඩක් වචන උච්චාරනයයි තනුවයි එහෙ මෙහේ උනාට ඒවා හදාගෙන ඉස්සරහට ගියොත් ඔහුට දිගු ගමනක් යන්න පුළුවන්...
ඔන්න බලපන් ඔය හිරකාරායා හරියට ගේමක් ගැහුවොත් දිග ගමනක් ගිහිල්ලයි නතර වෙන්නේ... අද කිව්වා කියලා හිතා ගනින්...
ඉස්සර වැලිකඩ බන්ධනාගාරේ තාප්පයේ හරි ලස්සන සිතුවමක් තිබුනා.. ඒක ඇඳලා තිබ්බේ සිරකාරයෙක්.. දරුවෙක් තුරුල් කරන් ඉන්න මවකගේ සොඳුරු සිතුවමක්.. යටින් තිබ්බා මෙහෙම... "සිරකරුවෝද මනුෂ්‍යයෝය...."

අහ්.. මම එක පාරයි වැලිකඩ ගියේ.ඒ ගොඩක් ඉස්සර... උඹ තවම කුඩු සීන් වලට මහ උළුගෙදර යනව නේහ්...?තාම තියෙනවනේ ඒක![]()

නැගිටින්න ලමයි නැගිටින්න
ෆෙස්බුකියේ ලස්සන පොස්ට් මල් වදන් ශෙයා වෙනවා
දුක හිතෙන ස්ප්‍රයිස් විඩ්යෝ දැකිනවා
ජිවිතේ බොරුවක් වෙලා
මිනිහෙක් හැප්පිලා පරේ වැටිලා හිට්යොත් අහබලන් යන සමජායවක
මනුස්සයෙක් ඒ තත්වෙට එනන් හේතු හොයාලා බලන්නේ නැතුව උඩ බලන් කෙල ගහනවා වගේ දෙයක්