ජනතා විමුක්ති පෙරමුණ කාට හරි සප් කරනවා ආයෙ පාරට බහිනවා, සප් කරනවා පාරට බහිනවා..අවසානේ වැඩි හරියක් පාරේ...:sorry::sorry: ඕකට කියන්නෙ ඍනාත්මක චින්තනය කියල :angry: කාටවත් මුක්කු ගහන්ඩ ඕනෙ නෑනෙ. අපි හැමෝම එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දුන්නනං