gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    Machan ada (2013-07-05) "Sirasa Lakshapathi oabada mamada" kiyana wadasatahana baluwe kawuda? eke prashanayak ahuwa....

    "HADAYA FILM EKE HADAYA KIYANNE MONA SATHADA KIYALA"

    UTHTHARA HATHARAKUTH THIBUNA..... ETH MAN DANNA THARAMIN HARI ANSWER EKA "GAWAYA" NEDA? ETH A ANSWER EKA WARADILU... HARI EKA "PONIYEKLU" ATHTHADA A KATHAWA.. MAMA NAM DANNE GAWAYEK KIYALA.... OYALA DANNE MOKADDA
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hebeyi ada deveniyat aapu eka nam amuma amu gavayek

    1st prashnetath life line gaththa
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අර කෙල්ල මෝඩ උනා පුත්තලම් බූරුදෙන වැඩිම දුර නුවරට කිව්වනෙ :baffled:

    eyata e prashne atha arinna thibbe.colombo indan kandy walatai galle walatai samanyen samana durak thiyenne.kurunegala eeta wada aniwaaryen adu durak.sure naththan aparade kiwwe.ochchara moda wennath honda na ithin.thanhaawa wadi kamada manda
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,649
    2
    115,522
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eyata e prashne atha arinna thibbe.colombo indan kandy walatai galle walatai samanyen samana durak thiyenne.kurunegala eeta wada aniwaaryen adu durak.sure naththan aparade kiwwe.ochchara moda wennath honda na ithin.thanhaawa wadi kamada manda
    කුරුණෑගලට නුවරට වඩා දුර වැඩියි..ඕක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි හිතන්න ගොඩක් වෙලාව දුන්නත් ඒකිට හිතාගන්න බැරි උනානෙ..මොනා උනත් පව් දුප්පත් කෙනෙක් නිසා
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කුරුණෑගලට නුවරට වඩා දුර වැඩියි..ඕක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි හිතන්න ගොඩක් වෙලාව දුන්නත් ඒකිට හිතාගන්න බැරි උනානෙ..මොනා උනත් පව් දුප්පත් කෙනෙක් නිසා

    colombo fort to kandy-119.5km
    colombo fort to kurunagala-93.80km
    colombo fort to putthalama-133.24km
    (uputa ganeemaki)
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Ow ban... uththare Poniya...
    Are kellanam aparade miss kara gaththe...
    eeta passe aapu ekaanam melo rahak nethi ekek..
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :D මාත් අද බැලුව​. අපරාදෙ අර කෙල්ලට ලක්ශ 5 අරන් මාරු වෙන්න තිබ්බෙ. යන්න ගිය වෙලාවෙන්, පරන මතකෙන් ඕක කියන්න බැනෙ. කිලොමීටර් කීපයක වෙනසක්. දෙවෙනියට ආපු IT කොන්සල්ටන් මහ පිස්සෙක් නෙ බන්. වච​නයක් කන පිට ගහගන්න බැ, හදය ෆිල්ම් එක බලලත් නැ :dull:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මැප් එක බැලුවම නුවරට දුර අඩුයි කියල හිතුනෙ පොල්ගහවෙලෙන් හැරුනම

    tikak udata gihilla apahu enawa nuwarata.ow polgahawelin thamai harenne